හෙට (17) පැය 3යි ව්,0ක කාළයක් සඳහා විදුලි කප්පාදුව සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන්...
අද (16) ඇඳිරි නීතිය පැනවෙන වේලාව නැවත සංශෝධනය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා. ඒ අනුව අද රාත්‍රී 11.00 සිට හෙට (17) උදෑසන 5.00...
හෙට (17) දිවයිනේ සියලුම පාසල් විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන ලබාදීම අවසන් වනතුරු ඉදිරි දින 03 තුළ ඉන්ධන පෝලිම්වල සිටීමෙන් වළකින ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ජනතාවගෙන් ඉල්ලා සිටිනවා....
ළ්ඵ් ගෑස් තොගයක් සඳහා රජය ගෙවීම් සිදු කර තිබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටියා. ඒ අනුව එම ගෑස් තොගය ගොඩබෑමෙන් පසු කඩිනමින් බෙදා හැරීමට...
මෙම සතිය සඳහා පාර්ලිමේන්තුව හෙට (17) රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව හෙට දිනයේදී පාර්ලිමේන්තුවේදී ප්‍රථමයෙන් රංජිත් සියඹලාපිටියගෙන් හිස්වූ නියෝජ්‍ය කතානායක ධුරය සදහා මන්ත්‍රීවරයෙකු පත් කර ගැනීම...
ගාලු මුවදොර අරගල භූමියේදී අද් (15) අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ තරුණ නීතිඥවරු පිරිසක් සමඟ මාධ්‍ය හමුවක් පැවැත් වූ අතර පසුගියදා අරගල භූමියට එල්ල කළ ප්‍රහාරය...
වෙළෙඳපොළේ පවතින දැඩි ගෑස් හිඟයක් මධ්‍යයේ ගෑස් තොගයක් අද රාත්‍රියේ කොළඹ වරායට පැමිණෙන අතර ගොඩබෑම වහාම ආරම්භ කිරීමට සූදානම් බව වාර්තා වේ. මෙම භාණ්ඩ තොගය ගොඩබෑමෙන්...
ගාලු මුවදොර සාමකාමී අරගලයේ ආරක්ෂාව, සෞඛ්‍ය සහ අනෙකුත් අවශ්‍යතා සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් හිටපු අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර...
අමෙරිකාවේ නිව්යොර්ක් නුවර වෙළෙඳ සැලක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කලා.තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව විදෙස්...