කොළඹ කොටුවේ විරෝධතාවේ නිරත අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල සිසුන් විසුරුවා හැරීමට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.
රට තුළ පවතින ඉන්ධන හිඟය සහ ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගෙන, රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා හෙට (20) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතැයි...
පවතින ඉන්ධන හිඟය හමුවේ අත්‍යවශ්‍ය නොවන රාජ්‍ය සේවකයින්ට හෙට (20) දින සේවයට පැමිණිමෙන් වළකින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එමෙන්ම සති අන්තයේ අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන්වල යෙදීමෙන්...
රෝහිත අබේගුණවර්ධන, සී.බී රත්නායක සහ සංජීව එදිරිමාන්න යන මන්ත්‍රීවරුන් සාමකාමී මහජන අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.ගාලු මුවදොර සහ කොල්ලුපිටියේ ඇතිවූ...
සහනදායී මිලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන ලබාදී ඇති බවට හුවමාරු වන වාර්තා අසත්‍ය බව අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා සඳහන් කරන්නේකිසිදු පාර්ශ්වයක හෝ කිසිවකුට වෙළෙඳපොළ මිලට...
අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන සෙනසුරාදා (21) රාත්‍රී 10.00 සිට ඉරිදා (22) උදෑසන 8.00 දක්වා කොළඹ 12,13,14 සහ 15 ප්‍රදේශවලට පැය 10 ක කාලයක් ජල සැපයුම...
කොළඹ ආනන්ද විද්‍යාලය ඉදිරිපිට ඉන්ධන පිරවුම්හලේ පැවති විරෝධතාවක් හේතුවෙන් බොරැල්ල – මරදාන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා.
ඊයේ (17) සවස තිබූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් ගෑස් නෞකාවෙන් ගෑස් ගොඩබෑමට නොහැකි වී තිබේ. එම නිසා ගෑස් බෙදා හැරීම ප්‍රමාද වන බැවින් පෝලිම්වල නොසිටින...
පෙට්‍රල් රැගත් නෞකාවක් අද (18) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37500 ක් මෙලෙස අද පැමිණීමට නියමිතව ඇති අතර ඩීසල් රැගත් නෞකාවක්ද හෙට (19)...
සාමකාමී මහජන අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ දිනයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක අද (18) අධිකරණයට...