අද දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...
ඉන්ධන හිඟය නිසා එළවළු තොග ආර්ථික මධ්‍යස්ථාන හා තොග වෙළඳුන් වෙත නොලැබීම නිසා වෙළඳපොළේ එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. ඉන්ධන හිඟයට අමතරව වර්ෂාව ආරම්භ වීම...
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක් නිකුත් කරමින්, සිය පක්ෂයේ අවසන් මධ්‍යම කාරක සභාවේදී, පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ සිටිමින් රජය මහජනතාව වෙනුවෙන් ගනු ලබන යහපත් තීරණ...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත හා මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් 13 දෙනා ලබන 08 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පසුගිය මැයි 09 වැනිදා මයිනාගෝගම...
වැට් බද්ද ඉහළ දැමීමත් ස්මඟ අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටියක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට එම සමාගම් තීරණය කර තිබෙනවා.
භාණ්ඩ කිහිපයක් මත පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහළ දැමීමට මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් පියවර ගෙන තිබෙනවා. ආනයනික යෝගට් සඳහා මෙතෙක් තිබූ කිලෝග්රෑමයකට...
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස කටයුතු කරන දුමින්ද සිල්වා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා....
ඊයේ (31) වහාම ක්‍රියාත්මක පරිදි විදුලි සංදේශ බද්ද 11.25% සිට 15% දක්වා ඉහළ දැමුණු අතර මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එය අද (01) සිට...
චෙක් ජනරජයේ පැවැත්වෙන ඔස්ට්‍රේව් ගෝල්ඩන් ස්පයික් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 පිරිමි ඉසව්වේ 5 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් වුණා. යුපුන් අබේකෝන්...
53 වන වියේ පසුවූ බොලිවුඩයේ සුපිරි ගායකයකු වන ක්‍රිෂ්ණකුමාර් කුන්නාත් හෙවත් KK ඊයේ (31) රාත්‍රියේ කොල්කටාහි සජීවී ප්‍රසංගයකට සහභාගි වීමෙන් පසු මියගොස් තිබෙනවා. සජීවී ප්‍රසංගය අවසන්වී...