මහාචාර්ය චන්න ජයසුමන මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, දේශපාලන පක්ෂපාතීත්වය නොසලකා උසිගන්වන්නන් හා සහභාගීවන්නන් විසින් සිදු කරන ප්රචණ්ඩ ක්‍රියා තරයේ හෙළා දකින බව පවසයි. ප්රචණ්ඩත්වය වර්තමාන...
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති වෙත යොමු කර ඇති බව වාර්තා වේ.
අරලියගහ මන්දිරයට පැමිණි විරෝධතාකරුවන් ගාලු මුවදොර පිහිටි නිර්පාක්ෂික අරගල භූමියට පැමිණීමත් සමග ගැටුම්කාරී තත්ත්වයක් ඇති වී තිබෙනවා. මෙම පිරිස කොල්ලුපිටිය දෙසින් පොලිස් බාධක බිද දමමින් අරගල...
මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කලා.
තමා ඕනෑම කැපකිරීමක් ජනතාව වෙනුවෙන් කරන්න සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා. මේ පිළිබඳ අග්‍රමාත්‍යවරයා අද පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේදී සිය පාක්ෂිකයන් අමතමින් ප්‍රකාශ කළා.
අද (09) දින පෙරවරු 10.00 ට ජනාධිපති ලේකම්වරයා, ආරක්ෂක ලේකම්වරයා හා පොලිස්පතිවරයා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබෙනවා.ඒ හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් හේතු දැක්වීම සඳහා ය.
කොළඹ කොටුව, කොළඹ උතුර හා මධ්‍යම කොළඹට මේ මොහොතේ සිට ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉවත් නොවන්නැයි බල කරමින් විරෝධතාවේ නිරත වූ පිරිස අමතමින්, අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වුවහොත් දේශපාලන අර්බුදයක් ඇති වන බව...
අද (09) IMF සහ මෙරට නියොජිතයින් අතර තවත් සාකච්ජාවක් ආරම්භ වේ.සාකච්ජා ලබන 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. online ඔස්සේ පැවැත්වෙන එම සාකච්ජා සඳහා මුදල් අමාත්‍ය ජනාධිපති...