2021.12.10 පාර්ලිමේන්තුවේදී සම්මත වු 2022 මුදල් වර්ශයට අදාළ විසර්ජන පනතට අනුව 2022 ජනවාරි 01 වැනි දින සිට වන රාජ්‍ය ව්‍යාපාරයන්හි සේවකයන්ගේ අනිවාර්ය විශ්‍රාම වයස සංශෝධනයකට ලක්...
අද (15) ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් විසින් වෙළෙඳපොළට මුදාහැර තිබෙන ගෑස් සිලින්ඩර ආපසු කැඳවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නාගානන්ද කොඩිතුවක්කු විසින් ඉදිරිපත් කළ රිට්...
දිවයිනට පැමිණි ගෑස් නෞකාවෙන් ලබාගත් ගෑස් සාම්පල ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නියමිත ප්‍රමිතියට අනුකූල නොවන බව අනාවරණය වී තිබෙනවා. එම නිසා ලිට්රෝ ගෑස් තොගය ගොඩබෑමට අවසර...
හිටපු බලශක්ති ඇමතිවරුන් වන මහින්ද අමරවීර, ඩලස් අලහප්පෙරුම වගේම ඇමෙරිකානු තානාපතිනියත් ශ්‍රී ලංකාවේ නීතියට යටත් නැති මේ හොර ගිවිසුම ගැන තමන්ගේ ස්ථාවරය ප්‍රකාශ කළ යුතුයි. ජවිපෙ...
කිරිපිටි ආනයනය නැවත වරක් අත් හිටුවීමට සිදුව ඇති බව ශ්‍රී ලංකාවේ ප්‍රධාන කිරිපිටි සමාගමක් පැවසීය.මෙයට හේතුව වන්නේ ඩොලර් හිගයත් සමග විදේශ සැපයුම්කරැවන්ට ගෙවීම් සිදු කිරීමට නොහැකි...
සමගි ජන බලවේගය විසින් දිවයින පුරා සිදුවන ගෑස් පිපිරීම් හේතුවෙන් වින්දිතයින් බවට පත්වන සියලු දෙනා වෙනුවෙන් නොමිලේ නීති සහය ලබා දෙන බවත් ඒ උදෙසා විපක්ෂ නායක...
කොළඹ දිස්ත්‍රික්කයේ ජනාකීර්ණ ස්ථානවල සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරන පුද්ගලයින් PCR පරීක්ෂණවලට ලක් කිරීමට තීරණය කර තිබෙනවා. කොළඹ මහා නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි...
රජය නීතිපතිවරයාගේ උපදෙස් මත චීන පොහොර සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 6.7ක් ගෙවීමට තීරණය කර තිබෙනවා. පොහොර තොගය නැවත ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්රමිතීන්වලට අනුව නිෂ්පාදනය කරන...
එක්සත් රාජධානියෙන් ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වීම හේතුවෙන් සිදුවූ පළමු මරණය වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන 2022 ජනවාරි 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික කණ්ඩායම් සඳහා ‘උපදේශක පුහුණුකරු’ ලෙස පත් කර ඇත.වසරක කාලයක් සඳහා...