දැනට ක්‍රියාත්මක වර්ජනය අඛණ්ඩව සිදු කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. මෙම තීරණයට හේතුව වන්නේ දුම්රිය ස්ථානාධිපති සංගමය සහ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අතර පැවති සාකච්ඡාව අසාර්ථක...
නැවතත් ගෑස් හිඟයක් වෙළඳපොළ තුළ හටගෙන තිබෙන බව පාරිභෝගිකයන් පවසනවා.වෙළඳුන් සඳහන් කළේ වෙළඳසැල්වලට ප්‍රමිතිය සටහන් කළ ගෑස් සිලින්ඩර ලැබීමේ ප්‍රමාදයක් ඇති බවයි. රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න...
ඔස්ට්‍රේලියාවේ බටහිර සිඩ්නි හි වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් මරණයට පත් වී තිබේ. එය ඔස්ට්‍රේලියාවේ පළමු ඔමික්‍රෝන් මරණය ලෙස...
මට්ටක්කුලිය, පොකුණුවත්ත ප්‍රදේශයේදී මත්පැන් සාදයක් අවසානයේ ඇති වු සිදුවීමක් මුල්කර ගනිමින් පුද්ගලයින් දෙදෙනකු පිහියකින් ඇණ අවුරුදු 22ක තරුණයෙක් ඝාතණය කර තිබේ. ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති...
අද (23) තෙවන දිනටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා දියත් කර ඇති වැඩවර්ජනය ක්‍රියාත්මක වනවා. පසුගිය දින දෙකේදීම මෙම වැඩවර්ජනය හේතුවෙන්...
දුම්රිය ස්ථානාධිපතිවරුන් මුහුණ දෙන බරපතළ ගැටලු මඟහරවා ගැනීම සඳහා අද මධ්‍යම රාත්‍රී 12.00 සිට පාර්සල් ප්‍රවාහනය කිරීමෙන් හා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකා දුම්රිය...
දැනට රට තුල පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට අද මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී ඔහුජාත්යන්තර මූල්‍ය අරමුදලට...
අද දිනයේදී ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තු වැඩිකිරීමට අදාළ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.මෙම සාකච්ඡාව අමාත්‍ය දිලුම් අමුණුගම සහ පෞද්ගලික බස් සංගම් නියෝජිතයින්...
අද (21) සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබේ. ඒ අනුව,පෙට්‍රල් (ඔක්ටේන් 92) රුපියල් 157 සිට 177 දක්වා රුපියල් 20 කින්,පෙට්‍රල් (ඔක්ටේන් 95) රු....
ඉන්ධන ඉල්ලුම පාලනයට පෙට්‍රල්, ඩීසල් හා භූමිතෙල් මිල ගණන් ඉහළ දමා පියවර ගන්නා ලෙස මුදල් අමාත්‍යවරයා වෙත ශ්‍රී ලංකා මහ බැංකුව ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත....