දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. මේ වන විට ඔහු හි ස්වයං-නිරෝධායනට යොමුවී සිටින බව විදෙස් මාධ්‍ය...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා අද (13) උදෑසන සිංගප්පූරුව බලා පිටත් වූ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.
තැපැල් වෘත්තීය සමිති 23ක් ගැටලු කිහිපයක් මුල්කරගනිමින් අද සංකේත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. එය අද පස්වරු 04.00 සිට හෙට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා ක්‍රියාත්මක...
නත්තල බාල්දු නොකරන්නැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් සංචාරක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළහ. ඒ ගනේමුල්ල, බොල්ලත ප්‍රදේශයේ දේවස්ථානයක අද (12) උදෑසන පැවති දේව මෙහෙයකට එක් වූ අවස්ථාවෙයි....
වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ලබාදීමට මේ වනවිට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. ඒ අනුව පළවන සහ...
ලොව විශාලතම ස්වභාවික තනි නිල් මැණික මෙරට තවමත් මැණික් ගවේෂණ සිදුකරගෙන යන ස්ථානයකින් හමු වී ඇති බව වාර්තා වේ. එහි බර බර කිලෝග්‍රෑම් 310කට ආසන්න වන...
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පුද්ගලික ට්විටර් ගිණුමට කිසියම් පුද්ගලයෙකු අනවසරයෙන් ඇතුළු වී ඇති බව වාර්තා වේඅ.. අද (12) අලුයම එම ගිණුම හරහා ක්‍රිප්ටො කරන්සි නැමැති...
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ස්වාභාවික සම්පත් පිළිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ ඉදිරි මාස හතර අවසන් වන විට මෙරට තුළ විශාල ආහාර අර්බුධයක් හටගන්නා බව ප්‍රකාශ කර සිටියා. කාබනික...
අද (12) දිනයෙත් ඇතැම් ප්‍රදේශවල සවස 6.00ත් රාත්‍රී 9.30ත් අතර කාලය තුළ විදුලි සැපයුම මිනිත්තු 30ක කාලයක් කපා හැරීමට සිදුවිය හැකිය බව විදුලිබල අමාත්‍යංශය පවසනවා. එහි...
අඹතලේ සිට කොළඹට ජලය සැපයෙන ජල නලයක අලුත්වැඩියාවක් හේතුවෙන් අද(11) මධ්‍යම රාත්‍රි 12 සිට හෙට (12) පස්වරු 6.00 දක්වා පැය 18 ක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල...