අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන 2 වැනි නඩුවට පෙනී සිටීම සඳහා සිර දඬුවම් විඳින හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක අද(09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.
ගබඩා පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු සහ නාවික කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.
එක්සත් ජාතින්ගේ සරණාගතයින් සඳහා වන මහ කොමසාරිස් ෆිලිපෝ ග්‍රෑන්ඩ් විසින් ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ යුක්රේනය සහ රුසියාව අතර පවතින යුද තත්ත්වය හමුවේ යුක්රේනයේ ජීවත්...
කිරිබත්ගොඩ, මුදියන්සේවත්ත ප්‍රදේශයේ නිවසක ගඩොල් ගොඩක් යට තිබී පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබේ.පොලිසිය සඳහන් කළේ ඊයේ (7) රාත්‍රියේ ඉදිකරමින් පවතින නිවසක ගඩොල් ගොඩක් යට මිනිස් අතක්...
අද (08) උදෑසන 8.00 සිට සවස 6.00 දක්වා E සහ F කලාප සඳහා පැය 5 ක විදුලිය කප්පාදුවක් හා සවස 6.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලය...
පාර්ලිමේන්තුව අද (8) පෙරවරු 10 ට රැස්වීමට නියමිතය.විමල් වීරවංශ අමාත්‍යවරයා සහ උදය ගම්මන්පිල අමාත්‍යවරයා ඉවත් කිරීමත් සමඟ පාර්ලිමේන්තුවේ ආසන විධිවිධානවල වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇති.ආණ්ඩු පක්ෂයේ 73...
වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමරිකානු ඩොලරයක විනිමය අනුපාතය රුපියල් 230 දක්වා ඉහළ දැමීමට මහබැංකුව තීරණය කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
වසර් ගණනාවක් මුළුල්ලේ දළදා මාළිගාවේ කරඬුව වැඩම කරවූ, ආසියාවේ විශාලතම හීලෑ හස්තියා වූ නැදුන්ගමුවේ රාජා හස්තියා අද (07) මියගොස් ඇත.මිය යන විට රාජා හස්තියාගේ වයස අවුරුදු...
මෙරට විශාලතම සිමෙන්ති නිෂ්පාදන කර්මාන්තශාලාව අද (07) හම්බන්තොට – මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ දී ජනාධිපති ප්‍රධානත්වයෙන් විවෘත කර ඇත.අක්කර 63ක භූමි භාගයක අතිනවීන පහසුකම්වලින් සමන්විත මෙය...
2016 වසරේ දෙවෙනි බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පොදු දේපොළ පනත යටතේ පවරා තිබූ චෝදනාවෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 11 දෙනා මුදාහැරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ...