ශ්‍රී ලංකාවේ විදුලි කප්පාදුවක් පැනවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබා දී ඇත.ඒ අනුව වෙනම කණ්ඩායම් 4ක් යටතේ පස්වරු 2.30 සිට පස්වරු 6.30 දක්වා...
ඉන්ධන සඳහා පනවා ඇති සියලුම බදු ඉවත් කිරීමට හෝ ඉන්ධන ක්‍රියාවලිය වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළ බව ශ්‍රී ලංකා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සිකුරාදා (18)...
ප්‍රධාන නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් සිකුරාදා (18) පෙරවරු 10 සිට කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 36ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන...
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර පාස්කු ප්‍රහාරයේ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය අධ්යක්ෂ ගරු ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් 2021 දෙසැම්බර් මාසයේදී ගොනු කළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (17)...
අපරාධකරුවෙකු වන මන්නා රොෂාන්ගේ සමීපතමයෙකු අවිස්සාවේල්ල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් බ්‍රහස්පතින්දා (17) අත්අඩංගුවට ගෙන ඇත.සැකකරු සිටින ස්ථානය පිළිබඳව විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට...
ශ්‍රී ලංකාව සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කලේ 1982 පෙබරවාරි 17 වනදායි. ඒ එංගලන්ත කණ්ඩායමට එරෙහිව කොළඹ පී සරවණමුත්තු ක්රීඩාංගණයේදීයි. එම මංගල ටෙස්ට් තරගයේදි ශ්‍රී ලංකා...
අද (15)සිට ජලාශවල ඇති ජලය කළමණාකරණය කර ගැනීම සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් දෛනික විදුලි කප්පාදුවක් සිදු විය හැකි බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. ඒ අනුව ඊට...
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීයවේදින් ආරම්භ කළ වැඩ වර්ජනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව එහි කැඳවුම්කරු වන රවී කුමුදේශ් පවසනවා.සෞඛ්‍ය වෘත්තීයවේදින් ආරම්භ කළ වැඩ...
සිවිල් ක්‍රියාකාරිකයෙකු වන ෂෙහාන් මාලක ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඔහු සිදු කල ප්‍රකාශයකට...