මේ වනවිට ලොවපුරා ජනාකීර්ණ මහද්වීප 5න්මඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය රෝගීන් හඳුනාගෙන ඇති අතර රෝගීන් හඳුනාගත් රටවල් සංඛ්‍යාව 24දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (01) දිනය වන විට...
දෙදින ඉන්දියාවේ නිල සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දියාවේ මුදල් හා ආයතනික කටයුතු ඇමතිනිය වන එස්. නිර්මලා සීතාරාමන් හමුවී තිබෙනවා.එහිදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික ආර්ථික...
ලිට්‍රො ගෑස් සමාගම විසින් 1311 හදිසි දුරකථන අංකය පාරිභෝගික ජනතාව වෙත හඳුන්වා දී තිබේ. ඒ ගෘහස්ථ ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් හදිසි අවස්ථාවකදී ඇමතුම් ලබාගැනීමටයි.
අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් වයස අවුරුදු 16ක පිරිමි ළමයෙකු සහ 14 හැවිරිදි සහ 17 හැවිරිදි ගැහැණු ළමුන් දෙදෙනෙක් මියගොස් තිබේ. වෙඩි තැබීමෙන්...
අද (01) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී සබරගමුව, මධ්‍යම, බස්නාහිර, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය...
ඊයේ (30) දිනයේ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළා.මෙය අද (01) සිට 15 වනදා දක්වා ක්‍රියාත්මක වන මාර්ගෝපදේශ මාලාවකි. ඒ අනුව සිනමාශාලා...
මෑතක සිට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන ගෘහස්ථ ගෑස් අනතුරු පිළිබඳ සොයාබලා එයට විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත්කර තිබේ. ජනාධිපතිවරයා පෙන්වා...
ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හේතුවෙන්සි යලුම විදේශිකයින්ට අද(30) සිට ජපානයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කරන බව එරට අගමැති නිවේදනය කර තිබේ.
මේ වන විට රටවල් 18 ක ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්ත ගොස් තිබෙනවා.විදේශීය සබඳතාවක් නොතිබූ ජර්මනියේ පුද්ගලයෙකුටද එය ආසාදනය වී තිබෙන අතර ස්පාඤ්ඤයෙන් ද ආසාදිතයෙකු හමුවී ඇත.ලෝක...
හිටපු එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරයෙක් වන සිරිසේන කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඔහුගේ පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වු...