අභියාචනාධිකරණයේ සභාපති, විනිසුරු අර්ජුන ඔබේසේකර අද (14) පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නේය. මීට අමතරව අභියාචනාධිකරණයේ නව සභාපතිවරයා ලෙස අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත...
එළඹෙන ජුනි 17 වනදා සහ 18 වනදා දිවයිනේ සියලුම විශේෂ ආර්ථික මධ්‍යස්ථාන, තොග වෙළෙඳාම් කටයුතු සඳහා විවෘතව තැබීමට තීරණය කර තිබෙනවා.
ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ඉදිරියේදි බස් ගාස්තු ඉහළ දමන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. ඩීසල් මිලේ වැඩිවීම පාදක කරගෙන සියයට 15ක බස්...
ත්‍රස්ත ක්‍රියා විමර්ෂන කොට්ඨාසය මඟින් සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වු තවත් පුද්ගලයින් දෙදෙනෙකු කහටගස්දිගිලිය සහ කාත්තන්කුඩි යන ප්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,...
“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව අනතුරට ලක්වීම හේතුවෙන් සිදුවූ පාරිසරික හානිය ගණනය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරි පවසයි. එහි සභාපති...
ගතවු පැය 24ක කාලය තුළ මුහුණු ආවරණ නොපැලඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම වැනි නිරෝධායන රීතින් උල්ලංඝනය කළ පුද්ගලයින් 1,034 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව...
අද (08) දිනය කොවිඩ් ආසාදිතයින් 2,123ක් වාර්තා වූ අතර මෙරට සමස්ත ආසාදිතයින් ගණන 210,102 ක් දක්වා ඉහළ ගොස් ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා...
එක් දුම්රියක් පීලි පැන තිබිය දී තවත් දුම්රියක් එහි ගැටී පාකිස්තානයේ සින්ද් පළාතේ සිදුවූ දුම්රිය අනතුරකින් විශාල පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කණුමත දිවෙන මංතීරු 4කින් සමන්විත අධිවේග මාර්ගයේ ඉදිකිරීම් අද දින ආරම්භ වී තිබේ.එමෙන්ම නව ගුවන්...
කුඩු අංජු නමින් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සහෝදරයෙකුගේ පුත්‍රයෙකු සහ ඔහුගේ බිරිඳ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් සමග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05ක්, මුදලින්...