අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත දැනට සිරගතව සිටින රාමනායක මහතාට සමාව දෙන ලෙස හරීන් ප්‍රනාන්දු මහතා කිහිප වතාවක්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේය.රන්ජන් රාමනායක වෙනුවෙන්...
බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22 ක් සඳහා නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ...
චීනයේ ෂැංහායි ඩිස්නිලන්තයේ සංචාරයක නිරත වු කාන්තාවක් ආපසු සිය නිවසට පැමිණීමෙන් අනතුරුව කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර ඒ පිළිබඳව ඇය විසින් අදාළ බළධාරින් දැනුවත් කිරීමෙන්...
අමෙරිකාවේ ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා ජෙන් සාකි කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබේ. තමන්ට සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව නිවේදනයක් නිකුත් කරමින් ඇය සඳහන් කළේ ය....
මේ වන විට ශ්‍රී ලංකාවද කොවිඩ් වෛරසයේ A30 නම් ප්‍රභේදය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන පවසනවා....
සාමාන්‍යන් එන්නතක තුන්වන මාත්‍රාවක් ලෙස සමහර එන්නත්වල ම මාත්‍රා එකක් දෙකක් තුනක් වශයෙන් මාත්‍රා ලබා දෙනවා සමහර එන්නත් මාත්‍රා ප්‍රතිශක්තිකරණය ප්‍රවර්ධනය කිරීමට භාවිත කරන විට එයට...
අද (01) පෙ.ව. 10.00 සිට ජවිපෙ නායක අනුර දිසානායක, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ලාල්කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, වෛද්‍ය නලින්ද ජයතිස්ස යන අයගේ ප්‍රධානත්වයෙන් ගමෙන් පටන් ගමු! සුන්දර...
පස් කන්දක් කඩා වැටීමෙන් ඇල්ල – වල්ලවාය ප්‍රධාන මාර්ගය අවහිර වී තිබෙනවා. විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රියදුරන්ට පොලිස් මාධ්‍ය අංශය උපදෙස් ලබා දී ඇත.
ප්‍රංශයේ සිට මගීන් 200 දෙනෙකු සමඟ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානය (UL 564) වසර හයකට පසු ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් ආරම්භ...
පසුගිය දා කෙරවලපිටිය බලාගාරය සම්බන්ධයෙන් රජයේ හිතවතුන් කළ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඊයේ ප්‍රකාශ කළේ රට තීරණාත්මක සන්ධිස්ථානයක සිටින විට...