ජාත්‍යන්තර ඕසෝන් දිනය අදට යෙදී තිබෙන අතර ඕසෝන් ස්ථරය රැක ගැනීම පිළිබඳ අදහස ලොව පුරා ව්‍යාප්ත කිරීම ඕසෝන් දිනය සැමරීමේ ප්‍රධානම අරමුණ බවයි පරිසර අමාත්‍යංශයේ ලේකම්...
මෙම මස 12 වන දින ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ස්ම්ය්ලි ලේඩි (Sමිලෙය් ළඩ්ය්) නමැති නෞකාවෙන් ගෙන ආ සැක සහිත අඩි 20 බහාලුමක් ඔරුගොඩ වත්තේ ර්Cඨ් බහාලුම්...
කොළඹ, නාරහේන්පිට ලංකා රෝහල් පරිශ්‍රයේ තිබී ඊයේ (14) දිනයේ ආරක්ෂිත ඇණය ගලවා, දැල්වූ මදුරු දඟරයක් සවි කර පුපුරා යන ලෙස සකසා තිබු අත්බෝම්බයක් සොයා ගෙන තිබුණා....
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බඳියුදීන් මැගසින් බන්ධනාගාරයෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.බන්ධනාගාරයේ විශේෂ ඝණයේ රැඳවියන් රඳවා සිටින වාට්ටුවේ වෙනම සිර මැදිරියක ඔහුව රඳවා...
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,475දෙනෙකු අද (14) හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත...
ලබන සඳුදායින් පසු ක්‍රමානුකූලව රට විවෘත කිරීමට රජය පියවර ගනු ඇතැයි, කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. රාජ්‍ය අමාත්‍යවරිය සඳහන්...
ප්‍රවීණ මලල ක්‍රීඩිකා සුසන්තික ජයසිංහ මහත්මියට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති අතර ඇය තම පවුලේ සාමාජිකයින් සමග වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවසේදී ප්‍රතිකාර ලබමින් සිටී.
රට සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ. සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක් තබමින් ඔහු ඒ බව ප්‍රකාශ කර...
අද (14) රාත්‍රී 07ට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අවසන් 20යි 20 තරඟය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරඟ තුනකින් සමන්විත තරඟාවලිය 2-0ක්...
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නැංවීම සදහා ගෑස් සමාගම් රජයෙන් යළි ඉල්ලීම් සිදු කර ඇති බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා. ඊට හේතුව ලෝක...