ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණයක් ලබා දීමට තීරණය කර තිබේ. මෙම ණය මුදල් ලබා දී තිබෙන්නේ ග්‍රාමීය මාර්ග 3000km ක් සංවර්ධනය කිරීම හා...
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේ, ඊයේ (04) උදෑසන කොළඹ සිට මීගමුව දක්වා ධාවනය වී ඇති ජීප් රථය මහබාගේ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන කොළඹ...
ඉන්දියාවේ භාරත් බයෝටෙක් ආයතනය විසින් නිපදවන කොවැක්සින් කොවිඩ් මර්දන එන්නත, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිතයට අනුමත කොවිඩ් මර්දන එන්නත ලැයිස්තුව වෙත ඇතුළත් කර තිබේ. ලෝක සෞඛ්‍ය...
ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල්, වරාය හා විදුලිය ඒකාබද්ධ සන්ධානය ලෙස මෙම විරෝධතා පැවැත්විණ.ඒ විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය, වරාය පිවිසුම් දොරටුව, කොලොන්නාව හා සපුගස්කන්ද තෙල්...
ලොව පුරා හින්දු බැතිමතුන් අද නව සද උදාවත් සමග දීපවාලී උත්සවය සමරයි.හින්දු බැතිමතුන් මෙම දිනය සිහිපත් කර පහන් දල්වා ආගමික වතාවත්වල නිරත වන්නේ , ඒ ආලෝකය...
රජය විසින් ලබා දුන් සීනි පාලන මිල ඉවත් කිරීමට තිරණය කළ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි
හැම ප්‍රශ්නයක්ම යට ගහන ගැටුමක් නැවත ඇති කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා…ජනාධිපතිවරයාගේ මානසිකත්වය ඒක නම් අපේ රටේ නීතියට අබසරණයි.ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාරක ලේකම් විජිත හේරත් සහෝදරයාබඩු මිල...
ධාරානිපාත වර්ෂාපතනය හේතුවෙන් දැදුරුඔය සහ ඉහළ කොත්මලේ ජලාශවල වාන් දොරටු 4 බැගින් විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.ජලාශයේ ජල මට්ටම හදිසියේ ඉහළ යාම හේතුවෙන්...
අද දවස සඳහා වන කාලගුණ අනාවැකියේ සඳහන් වන්නේ, දිවයින ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පැවතිය ද දිවයින ආශ්‍රිතව සවස් කාලයේ ගිගුරුම්...
වර්ජනය කරන බවට තර්ජනය කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති පමණි විදුලිබල සැපයුම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යතාවයක් පැන නොනගින බැවින් හමුදාව සීරුවෙන් තබා නොමැත...