ලිට්රෝ සමාගමේ ප්‍රකාශ කර සිටින්නේ LP ගෑස් රැගත් නෞකා මේ වන විට කොළඹ වරායට පැමිණි බවයි.මේ දින වල වෙළෙඳපොළේ පවතින තාවකාලික ගෑස් හිගයට හේතුව වන්නේ බෙදාහැරීමේ...
එකම රටක් එක නීතියක්’ සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා පත් කළ කාර්ය සාධක බලකායේ ප්‍රධානියා විය යුතුව තිබුණේ මහානායක හිමියන් විසින් නම් කරන ලද භික්ෂුවක් බව පාර්ලිමේන්තු...
ඊයේ (02) කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 5 වැනි ජාතික මහා සම්මේලනය පැවැත්විය. පොහොට්ටුව නමින් කවුරුත් හඳුන්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිවූයේ,...
හෙට (03) දිනයේ ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිටදී විරෝධතාවක් සිදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයයේ කැඳවුම්කරු රංජන් ජයලාල් පවසනවා. මෙම උද්ඝෝෂණයට...
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 448 දෙනෙකු අද (02) දිනයේ පූර්ණ සුවය ලබා ඇති අතර ඒ සමඟ මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව...
2021 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2022 ජනවාරි 22 වැනිදා පැවැත්වෙනු ඇති. 2021 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය 2022 වසරේ පෙබරවාරි 7 සිට මාර්තු 5...
2021.11.01 වන දින කැප්පෙටිපොළ පොලිස් වසමේ අබේවෙළ – රේන්දපොළ මාර්ගයේ රේන්දපොළ හංදිය අසළ දී වැටලීමක් සිදුකර ඇත. එහිදී අබාන්ස් ආයතනය මගින් ATM යන්ත්‍ර වලට මුදල් තැන්පත්...
කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය ඇමරිකාවට පැවරීමේ ගිවිසුම අහෝසි කරන ලෙස ඉල්ලා ජවිපෙ මධ්‍යමකාරක සභික වසන්ත සමරසිංහගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් අද (02) සවස 2.00ට ලබාදීමට නියමිතය .
ඊයේ (01) දින පමණක් රෝගීන් 120 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර වැඩිම රෝගීන් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර ඊයේ (නොවැ. 1) පමණක්...
සීමාවන්ට යටත්ව ගැබිනි මවුවරුන් සේවයට කැඳවන බවරාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා සඳහන් කළේය. එම කැඳවීම් ඒ ඒ ආයතන අවශ්‍යතා මත සිදුකළ යුතුයි.ඇතැම් ආයතන...