පසුගිය ආණ්ඩු සමයේ මුළු දිවයිනටම අන්තර්ජාල පහසුකම් ලබා දීම සඳහා ආරම්භ කළ “ගූගල් ලූන්” නම් ව්‍යපෘතිය අසාර්ථක වූ බව ඊයේ (08) කොඅප් කමිටු රැස්වීමේදී අණාවරණය වී...
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන මස දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඒ ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග 2 කින් සමන්විත තරගාවලිය...
ඥාතීන් භාර නොගත් කොවිඩ් මළසිරුරු නීරෝධායන නීති වලට අනුව ආදාහනය කරන ලෙස නීතිපති විසින් සෞඛ්‍ය අධ්‍යක්ශක ජෙනරාල්වරයාට දැනුම් දී තිබේ.මෙලෙස මිය ගිය 19 දෙනෙකුගේ මෘත දේහ...
මෝදර සිට කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කළ දින 20ක කුඩා බිළිඳෙක් අද (08) කොවිඩ් රෝගය නිසා මිය ගිය බව එම රෝහලේ අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය ජී.විජේසූරිය...
ඊයේ (07) මෙරට තවත් කොරෝනා මරණ 2ක් වාර්ථා වීමත් සමඟ මෙරට කොරෝනා මරණ ගණන 142ක් දක්වා ඉහල ගොස් ඇත.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පත් වූ 34 වැනි කොමසාරිස් ජනරාල්වරයා ලෙස H.M.W.C. බණ්ඩාර මහතා අද රාජකාරි ඇරඹී ය.
මාතර බ්‍රවුන්ස්හීල්හි පිහිටි මිලියන 66 ක් වටිනා පොල් ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය යටතේ විභාගවන නඩුවට අදාළව විදෙස් ගමන් තහනමක් පනවා තිබු. හිටපු ආර්ථික සංවර්ධන...
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නීතීඥයා වන රුඩි ගිලියානි කොවිඩ් වැළඳීම හේතුවෙන් මේ වන විට වොෂිංටන් හි මෙඩ්ස්ටාර් විශ්වවිද්‍යාල රෝහලට ඇතුලත් කර තිබේ.
අපොස සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මස 1වන දින සිට 11 වන දින දක්වා පැවැත්වීමට දින නියම කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි..
ඊයෙ වන විට තවත් කොවිඩ් මරණ 3ක් වාර්ථා වීමත් සමඟ මෙරට සමස්ථ මරණ ගණන 140ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සමස්ථ ආසාධිතයන් ගණන 28,000ට ළඟා වී...