ගම්පහ ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගී වූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ජනතා ගැටලු විසඳීම දේශපාලකයාගේ වගකීමක් නොවන බව පවසා සියා.තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියේ...
කොළඹ ද සොයිසා කාන්තා රෝහලේදී කොවිඩ් ආසාදිත 25 හැවිරිදි මවක් සිව් නිවුන් දරු උපතක් සිදුකිරීඑමත් සමඟ සියලුදෙනාගේ අවධානය ඒ වෙතට යොමු විය. කොළඹ කුප්පියාවත්ත ප්‍රදේශයේ පදිංචි...
මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අද (17) හමුවූ අවස්ථාවේදී, පළාත් පාලන ආයතනවල සභික ධූර පුරප්පාඩු පිරවීම සම්බන්ධව පනතේ පවතින අවහිරතා ඇතුළු වෙනත් නීතිමය ගැටලු සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය...
අද (17) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 338ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද...
පසුගිය අඟහරුවාදා රැස් වූ MCC අධ්යක්ෂ මණ්ඩල රැස්වීමේදී MCC එකඟතාව යටතේ ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 480ක දීමනාව අත්හිටුවීමට අමෙරිකාව තීරණය කරඇති බව...
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කLa අමිත ගමගේ මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස පත්කර ඇති බව වාර්තා වේ.
අද (16) තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති...
වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පළා ගිය ක්ෂය රෝගය වැළඳුණු කොවිඩ් ආසාදිත පුද්ගලයා මරදාන ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අද(16) පස්වරුවේ සොයාගෙන තිබේ.පොලීසිය සඳහන් කළේ, එම...
මහව, පහළ බලල්ල දේවාල හංදිය ප්‍රදේශයේ දී මවක් සහ දරුවෙකු රිය අනතුරකට ලක්කර පළාගිය කැබ් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ. රියදුරු මත්පැන් පානය කර සිටියේදැයි...
වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් -19 ආසාදිතයෙකු ඊයේ (15) පස්වරුවේ පළා ගොස් තිබේ. මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 43 හැවිරිදි අදාළ පුද්ගලයා ක්ෂය රෝගයට ප්‍රතිකාර...