මධ්‍යම ප්‍රංශයේ ගෘහස්ත ගැටුමක් හේතුවෙන් කාන්තාවක් සිය දිවි බේරාගැනීම සඳහා බදාදා පාන්දර නිවෙසක වහළය මතට නැග තිබේ. එහිදී සැකකරු එම නිවෙසට ගිනි තබා ඇති අතර ඒ...
ශ්‍රී පාද වන්දනා ආරම්භක සති කිහිපය තුළ බැතිමතුන්ගේ පැමිණීම දැඩි අවධානමක් පැවතීම හේතුවෙන් එළඹෙන ජනවාරි මාසයේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණීමෙන් වැළකී සිටින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් කොරෝනා...
මේ වන විටත් ඔස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය සහ නෙදර්ලන්තයෙන් හඳුනාගෙන තිබෙන නව කොරෝනා ප්‍රභේදය ආසාදිතයින් ලොව බොහෝ රටවල සිටිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ වෛද්‍ය සෞම්‍යා...
මෙතෙක් කල් කොරෝනා රෝගීන් වාර්ථා නොවූ ඇන්ටා(ර්)ක්ටික් හි චිලී හමුදාව විසින් පිහිටුවා ඇති බර්නාඩෝ ඕ’ හිග්ගින්ස් පර්යේෂණ මධ්‍යස්ථානයෙන් ආසාදිතයින් 36 දෙනෙක් හමුවී ඇති බව සඳහන් වේ.එම...
සමගි රජයේ ප්‍රධාන පක්ෂ දෙක අතර අයවැය පිළිබඳ ව ඇතිවූ මතභේදයක් හේතුවෙන් ඊශ්‍රායල රජය බිඳ වැටී තිබේ. ඒ අනුව වසර දෙකක් තුළ එරට පැවැත්වෙන සිව්වැනි මැතිවරණය...
අලුත බිලිඳුන් මුදලට අලෙවි කිරීමේ ජාවාරමට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත හා ඇප කොන්දේසිවලට යටත්ව ඇපමත මුදාහැර තිබෙනවා. ජනවාරි මස...
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන අතර මියගිය අය අතරින් සිව් දෙනෙකුම බන්ධනාගාරයක සේවය කරමින් සිටි වෛද්‍යවරුන්...
අද දින තවත් කොවිඩ් ආසාදිත මරණ 2ක් සිදුව ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 183 ක් දක්වා ඉහළ ගොස්...
අලුත උපන් බිළිඳුන් 30 දෙනෙකු විකිණු බව කියන ළමා ජාවාරම්කරුවෙකු පොලිසිය විසින් මාතලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. විවිධ අතවරයන්ට පත්වු කිසිදු පිළිසරණක් නොමැති කාන්තාවන් සැකකරු විසින්...
අද (22) උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ උත්සව සමය තුළ නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමට මේ දක්වාත් තීරණයක්...