අද (22) උදෑසන වන විට මෙරටින් කොරෝනා මරණ 5ක් වාර්තා වීමත් සමග මෙරට මරණ සංඛ්‍යාව 181ක් දක්වා ඉහළ ගියේ ය.
සෞදි අරාබිය වෙත පැමිණෙන සියලු ජාත්‍යන්තර ගුවන්ගමන් අත්හිටුවා තිබේ. එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ සතියක කාලයක් සදහා මෙලෙස ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගත් බවත...
අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 364ක් ලෙස වාර්ථා වන අතර ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන්...
බස්නාහිර පළාතේ සහ හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර, සෙසු ප්‍රදේශවල 1 සිට 5 දක්වා ශ්‍රේණිවල පාසල් ලබන ජනවාරි 11 වැනි සඳුදා යළි ආරම්භ කරන බව අධ්‍යාපන...
වර්තමානයේ සුපිරිම පාපන්දු ක්‍රීඩකයා ලෙස සැලකෙන මෙසී විසින් එකම ක්‍රීඩා සමාජයක් නියෝජනය කරමින් ගෝල 643ක් ලබාගනිමින් ප්‍රකට පාපන්දු ක්‍රීඩක පේලේ තබා තිබූ වාර්තාව සමකර තිබේ. බාර්සිලොනා...
මට්ටක්කුලිය ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස මෙරටට ආනයනය කරන ලද වියළි කහ තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම්...
ඊයේ (20) රාත්‍රියේ බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.බොරැල්ල සරණපාල...
ඉන්දියාව තුළ ජනවාරි මාසයේ සිට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන අරඹන බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි. මෙම වැඩසටහන ඔස්සේ එළැඹෙන අගෝස්තු මාසය වනවිට පුද්ගලයින් මිලියන 300ක් පමණ ආවරණය...
පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුන් දෙදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ එම දරුවන් දෙදෙනා ඉගෙනුම ලැබූ පන්ති කාමර...
දකුණු අප්‍රිකානු සහ එංගලන්ත ක්‍රිකට් සංචාර සඳහා දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 22කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවී තිබේ. සම්පූර්ණ කණ්ඩායම මෙසේය, දිමුත්...