දැදුරු ඔයේ වැලි ජාවාරම් පිළිබඳ ලද තොරතුරක් මත කොබෙයිගනෙ පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකු ඊයේ (28) රාත්‍රී 12ට පමණ එම ස්ථානයට ගොස් තිබේ. එහිදී වැලි පටවා ගත්...
මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 109ක් දකවා ඉහළ ගොස් ඇති අතර ඉන් 81ක් දෙනෙක් කොළඹින් වාර්ථා වූ රෝගීන් වේ. සමස්ථ මරණ අතරින් 45 දෙනෙකුම අවු: 71ට වැඩි...
ඊසාන නයිජීරියාවේ තියුණු ආයුධ වලින් කපා කොටා ගොවීන් 43 දෙනෙක් ඝාතනය කර ඇති බවට වාර්ථා වන අතර මෙම කලාපයේ මෑත කාලීනව සිදු කල දරුණුතම ප්‍රහාරය මෙය...
දඹුල්ල කලාපයේ සියලු පාසල් හෙට සිට සතියක කාළයක් වසා තැබෙන බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා සඳහන් කර ඇත