ඇහැලියගොඩ සහ ගොඩකවෙල ප්‍රදේශවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම්...
හඟුරන්කෙත ප්‍රාදේශීය රෝහල කොවිඩ් ආසාදිතයන් සඳහා රැඳවුම් මධ්‍යස්ථානයක් බවට පත්කර ඇත. රෝග ලක්ෂණ නොමැති කොවිඩ් ආසාදිතයින් එම මධ්‍යස්ථානයට ඇතුළත් කරගන්නා බව රිකිල්ලගස්කඩ දිස්ත්‍රික් මූලික රෝහලේ වෛද්‍ය...
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී පන්දුවට පහර දෙමින් සිටියදී ආබාධයකට ලක් වූ ධනංජය ද සිල්වාට තවත්...
බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් සම්බන්ධයෙන් සිදුකළ අහඹු ක්ෂණික ප්‍රතිදේහජනක පරික්ෂාවන්වලදී තවත් කොවිඩ් -19 ආසාදිතයින් 08 දෙනෙකු හඳුනාගෙන තිබේ. පසුගිය 18 වනදා සිට අද (27) පෙරවරු...
අද (26) කොවිඩ් ආසාදිත එක් මරණයක් සිදුව ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 187 දක්වා ඉහළ ගොස් තිබේ.
දකුණු ඉන්දීය ජනප්‍රිය නළු රජිනිකාන්ත් හදිසියේ හයිද්‍රාබාද් හි ඇපලෝ රෝහල වෙත ඇතුළත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. පසුගියදා ආරම්භ කරන ලද නව සිනමා පටයක...
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ...
බම්බලපිටිය රජයේ මහල් නිවාස අසළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමට පියවර ගෙන තිබුණ අතර එහිදී පුද්ගලයින් 17 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගෙන තිබේ.ඒ අනුව අද (26) දිනයේ...
අවිස්සාවේල්ල, කොස්ගම සහ රුවන්වැල්ල පොලිස් බලප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා ප්‍රදේශ ලෙස නම්කළ බව යුද හමුදපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.
දිස්ත්‍රික්කය තුළ වෛරසය පැතිරයෑමේ අවධානමක් පවතින බැවින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට ඇතුළු වීම හැකිතාක් අවම කරන්නැයි ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.පසුගිය දින තුනක කාලය තුළ...