අද (01) දිනයේ සිට වෙළෙඳපොළ වෙත ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂය ඉක්මවා නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ලිට්රෝ සමාගම ප්‍රකාශ කර සිටියා. ඇනවුම් කර තිබූ ගෑස් නෞකා...
ලෝක ඒඩ්ස් දිනය අදට (01) යෙදී තිබෙන අතර “සමානාත්මතාව සුරකිමු” යන්න මෙවර ලෝක ඒඩ්ස් දිනයේ තේමාවයි. එමගින් HIV ආසාදිතයින්ටත් සමාජයේ අනෙකුත් සෑමකෙනෙක්ම ලබන ප්රතිලාභ ඒ හා...
2023 වර්ෂයේ ජනවාරි සහ ජුනි මාසවල පියවර 2 ක් යටතේ විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න...
දෙසැම්බර් 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් තවදුරටත් පහත දමා තිබෙන අතර දිවයින පුරා ඇති සියලුම සතොස අලෙවිසැල්...
විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් දෙසැම්බර් මස පළමු වනදා සිට දකුණු සහ ඇල්ල සංචාරක කලාප සඳහා රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස්...
දෙසැම්බර් මස 05 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කර තිබේ. එම සංශෝධිත දුම්රිය කාලසටහන පහතින්.
චීනයේ හිටපු ජනාධිපතිවරයෙක් වන ජිඇන් සේමින් අද (30) ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මිය යන විට වනවිට ඔහු 96 හැවිරිදි වියේ පසුවිය.
කුඩා දරුවන් ඉලක්ක කරගෙන අලෙවි කිරීමට සූදානම් කර තිබෙන්නට ඇති බවත සැකකෙරෙන මත්ද්‍රව්‍ය අඩංගු ලොසිංජර 40,000ක් සහ ලොලිපොප් තොගයක් සොයාගැනීමට පොලීසිය සමත් විය. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන්...
මේජර් ජෙනරාල් චන්න වීරසූරිය මහතා ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කර තිබේ.
ලොව පුරා අතිශය ජනප්‍රිය චිත්‍රපට රංගන ශිල්පියෙකු වන මහාචාර්ය Clarence Gilyard අභාවප්‍රාප්ත වී තිබේ. මියයනවිට 66 හැවිරිදි වියේ පසු වූ ඔහු Top Gun සහ Die Hard...