හෙට(24) සිට ක්‍රියාත්මක වන පරිදි සතොසින් භාණ්ඩ කිහිපයක මිල පහත දමා තිබෙනවා. පහත දැමූ භාණ්ඩවල නව මිල මෙසේය.සුදු සීනි 1ක්ග් – රුපියල් 229පාන්පිටි 1ක්ග් – රුපියල්...
පසුගිය ඔක්තෝම්බර් මස 31 වනදා අමෙරිකාවෙන් සුවිශෙෂී වූ නිවුන් දරු උපතක් වාර්තා වී තිබුණි. මෙම උපතෙහි ඇති විශේෂත්වය නම් වසර 30ක් තිස්සේ සංරක්ෂණය කල කලලයක් මගින්...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණය මත එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස තිලංග සුමතිපාල මහතා පත්කර තිබේ. එමෙන්ම හෙට (22) දිනයේ 2023...
නොවැම්බර් මස 22 වනදා සිට 25 වනදා දක්වා පැය 2ක විදුලි කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසමේ අවසරය හිමිව තිබෙන අතර් ඇ,ඹ්,C,ඪ්,E,F,ඝ්,H,ඓ,J,ඛ්,ළ්,ඵ්,Q,ර්,S,ඨ්,U,V,W කලාප සඳහා දහවල් කාලයේදී පැයක කාලයක්...
මාස ගණනාවක සිට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් රුපියල් මිලියන 15 ක මුදලක් විදුලි බිල් සඳහා ගෙවා නොමැති බවට අද වාර්තා පළ වි තිබුණි. ඒ හේතුවෙන් රාත්‍රී...
2022 ඔක්තෝම්බර් මාසයේ මෙරට “ලක්ෂ්යමය මතුපිට උද්ධමනය” (Headline Inflation) 70.6%ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. සැප්තැම්බර් මාසයේ එම අගය වාර්තා වී තිබුණේ 73.7%ක් ලෙසය.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිට නැවත මෙරටට පැමිණීමේදී ඔහු පිළිගැනීම සඳහා ජාතික පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු සහභාගී වී තිබනවා.සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන්...
ඉරානයේ ජනප්‍රිය නිළියන් දෙදෙනෙක් වන හෙන්ගමෙහ් ඝසියානී සහ කටයුන් රිආනි එරට බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මේ දිනවල පැවැත්වෙන ආණ්ඩු විරෝධී විරෝධතාවලට...
ඉන්දුනීසියාවේ සිදු වූ භූ කම්පනයක් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 44ක් පමණැ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය නවතම වාර්තා පෙන්වාදෙයි. එම භූ කමපනය රික්ටර් මාපකයේ 5.6ක්...
පාපන්දු ලෝක කුසලානයේ ආරම්භක තරගයෙන් සත්කාරක කටාරය පරදා ගෝල 2-0ක ජයක් වාර්තා කිරීමට ඉක්වදෝරය සමත් වුණා. දෙරට අතර තරඟය ආරම්භ වී තුන්වන මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කිරීමට...