මැයි 29 වනදා සාමාන්‍ය පෙළ විභාගය ආරම්භවීම හේතුවෙන් මැයි මස 27 වනදා සිට ජුනි 11 දක්වා පාසල් නිවාඩුව ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කර සිටියා.
කලින් දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීමෙන් පසු පමණක් විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන්නැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.ඉදිරි සති දෙක තුළ ඉතා පහසුවෙන් විදෙස්...
ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 200කින් අඩු කර තිබෙන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. මැයි 15 වනදා සිට ක්‍රියාත්මක වන මෙම සහනය...
හෙට (11) සිට මෙරට පවතින ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රීරෝද බවට පරිවර්ථනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමිසම ප්‍රකාශ කර සිටියා. මෙහි පළමු අදියර...
මේ වනවිට පවතින ඩෙංගු ව්‍යාප්තිය මෙලෙසම පැවතියහොත් ඉදිරි මාස දෙකක කාලය අතිශය අවදානම් තත්ත්වයට පත්විය හැකි බවත් එම තත්වය පාලනයට අවශ්‍ය පියවර ගත යුතු බවත් සෞඛ්‍ය...
අත්අඩංගුවට පත් පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් දින අටක කාලයක් එරට දූෂණ විරෝධී ආයතනයේ භාරයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉස්ලාමාබාද් අධිකරණය මෙම...
Meta ආයතනය විසින් WhatsApp පරිශීලකයින්ට ඡන්ද විමසීම් සඳහා වැඩිදියුණු කිරීම් (Polls), සිරස්තල සහිත මාධ්‍ය ඉදිරියට යැවීම (forwarding media with captions) සහ සිරස්තල සහිත ලේඛන බෙදා ගැනීමයි...
අද (09) පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින්, මිල වැඩිවීමක් සිදුව ඇත්තේ ආනයනික තිරිඟු පිටිවල පමණැක් බවත්, දේශීය තිරිඟු පිටිවල මිල වැඩිවීමක් සිදුව නොමැති බවට මෙරට නිෂ්පාදන...
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයක් සඳහා ඉදිරිපත්වීමට ඉස්මාලාබාද් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේදී පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර...
අද (09) මධ්‍යම රාත්‍රී 12සිට ක්‍රියාත්මක වන පරිදි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සැලසුම් කර තිබේ. මෙලෙස වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත්තේ විනය...