ආනයනික තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රු. 25, අඩු කල බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමය (EFCඓඨෑ ප්‍රකාශ කර සිටියා. ඒ අනුව ආනයනික තිරිඟු පිටි...
ලංකා සතොස ආයතනය අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 06ක මිල පහත දැමීමට තීරණය කර තිබෙනවා. දිවයින පුරා ඕනෑම සතොස අලෙවි සැලක් මගින් මෙම භාණ්ඩ ලබා ගත හැකි බවද...
මුදල් වංචාවක් හේතුවෙන් රිමාන්ඩ් භාරයේ සිටින තිළිණි ප්‍රියමාලි හා ඇයගේ ව්‍යාපාරික හවුල්කරුවා වන ඉසුරු බණ්ඩාරව නොවැම්බර් 02 දක්වා , රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය...
අද දහවල් ගාල්ල, යක්කලමුල්ල ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.පොලීසිය සඳහන් කළේ යක්කලමුල්ල කළුවලගල ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර...
මහා බෝධියේ භාරකාර සහ ප්‍රධාන පූජක, අනුරාධපුර අටමස්ථානාධිපති අතිපූජ්‍ය (ආචාර්ය) පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ අපවත් වූහ. අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වූ...
ශ්‍රී ලංකා නාවික හමුදාව මීට මාසයකට පමණ පෙර සබඳතා බිඳ වැටී තිබූ යාත්‍රාවක් සමඟ සබඳතා යළි ස්ථාපිත කර තිබේ.නැවියන් 06 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සහිත මෙම...
ICC T20 ලෝක කුසලාන සිහිනය සජීවීව තබා ගැනීමට ශ්‍රී ලංකාව ලකුණු 79 කින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) පරාජය කළේය. ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 තුළ...
2022 වසර සඳහා රජයේ ණය සීමාව ඉහළ නැංවීමේ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. අද (18) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ...
අද සිට ක්‍රියාත්මක වන පරිදි නව ජල සම්බන්ධතා ගාස්තු ඉහළ දමා තිබෙනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ නව ගෘහස්ත ජල සම්බන්ධතාවයක් ලබාගැනීමේදී ගෙවිය...
අමාත්‍යවරයා, සතිපතා පෙට්‍රල් ලීටර් 30ක් ලබා දෙනතුරු ත්‍රීරෝද රථ ගාස්තුවල වෙනසක් සිදු නොකරන බව එක්සත් ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ කාර්මික සේවක සංගමයේ ලේකම් රෝහණ පෙරේරා මහතා...