2022 පාඨක තේරීම් සම්මාන උළෙලේ ප්‍රතිඵල මත පදනම්ව ශ්‍රී ලංකාව ලෝකයේ 9 වැනි මිත්‍රශීලීම රට ලෙස ලැයිස්තුගත කර ඇත. ලෝකයේ මිත්‍රශීලී රටවල් ලෙස: ප්‍රංශ පොලිනීසියාව කොලොම්බියාව...
පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මිනුවන්ගොඩ ත්‍රිපුද්ගල ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 6...
බොරතෙල් භාණ්ඩ සඳහා විදේශ විනිමය හිඟයක් හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (07) සිට වසා තැබෙන බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු...
තායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානට වෙඩි ප්‍රහාර එල්ල කල සැකකරු සිය බිරිද හා දරුවාද ඝාතනය කර සිය දිවි හානි කරගෙන තිබෙන බව වාර්තා වේ. තුවක්කුකරු හිටපු පොලිස්...
රට තුළ තවමත් අත්‍යාවශ්‍ය ඖෂධ 110ක පමණ හිගයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කර සිටියා. එහි ජාත්‍යන්තර ඖෂධ පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි, හිගව පවතින...
බ්‍රිගේඩියර් රවී හේරත් මහතා යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක ධූරයට පත් කර ඇති බව යුධ හමුදාව සදහන් කර සිටියා..
ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකාව පිළිබඳව නව යෝජනාවක් අද (06) සම්මත කර ගනු ලැබුවා.මෙම යෝජනාව ඇමෙරිකානු එක්සත් ජනපදය බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් 07ක්...
අද (06) දින සිට කිරි තේ එකක මිල රුපියල් 100ක් හා ප්ලේන්ටි එකක මිල රුපියල් 30ක් දක්වා අඩු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන්...
තායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 28 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.අදාළ වෙඩි තැබීම හිටපු පොලිස් නිලධාරියකු...
ගෝලීය බලපෑම හේතුවෙන්දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි යන මාස වල ඉන්ධන මිල ඉහළ යා හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද කල විශේෂ ප්රකාශයේදී සදහන් කර සිටියා.