2023 වසරේ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම මාර්තු මස 28 වනදා සිට 31 වනදා දක්වා පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති...
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය මාර්තු 18 වන සෙනසුරාදා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින පුරා මධ්‍යස්ථාන 3,269 දී විභාගය පැවැත්වෙන අතරම එම විභාගය සඳහා පෙනී...
බංගලාදේශයේ ගිනිකොණදිග ප්‍රදේශයේ ඔක්සිජන් බලාගාරයක පිපිරීමක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කලා. තුවාල ලැබු පිරිස් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර පිපීරීමෙන් අනතුරුව...
පසුගිය සතියේ කොටුව තොග වෙළෙඳපොළේ එළවලු වර්ග රැසක සාමාන්‍ය තොග මිල ඊට පෙර සතියට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. රුපියල් 147 ක්ව පැවතී තක්කාලි...
අද (05) අලුයම ලොව විශාලතම මගී ගුවන් යානය වන එයාර් බස් ඒ 380 – 800 වර්ගයේ යානය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ තිබේ. EK 449 දරණ...
ගෑස් මිල සංශෝධනය නොකරන බව, ලිට්රෝ සමාගම පප්‍රකාශ කර සිටියා. මිල සූත්‍රයට අනුව ගෑස් මිල ඉහළ දැමිය යුතු වුවද, ඩොලරය හමුවේ රුපියල ශක්තිමත් වීම සැලකිල්ලට ගෙන...
හෙට (05) දිනයේදී ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුවීමට නියමිත බව වාර්තා වේ. කෙසේවෙතත් එම මිල සංශෝධනය සම්බන්ධයෙන් මේ දක්වාත් අවසන් තීරණයක් ගෙන නොමැති අතර මිල සංශෝධනයක්...
ඉන්දුනීසියාවේ ඉන්ධන ගබඩාවක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. ජනාකීර්ණ ජකර්තා නගරයේ රාජ්‍ය තෙල් හා ගෑස් සමාගමක ඉන්ධන ගබඩාවක මෙම ගින්න හටගෙන ඇති...
හෙට (04) පෙරවරු 09 සිට අනිද්දා (05) පස්වරු 12 දක්වා වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොලොන්නාව මංසන්ධිය දක්වා මාර්ගය වසා තැබෙන බව දැනුවත් කරමින් පොලීසිය නිවේදනයක් නිකුත් කර...
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමක් වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 334.50ක් ලෙසත් විකිණුම් මිල රුපියල් 348.03ක් ලෙසත්...