මැතිවරණ කොමිසමේ බලය අභිබවමින් අප්‍රේල් මස 09 වැනිදා පාකිස්ථානයේ පළාත් දෙකක මැතිවරණය පැවැත්වීමට එරට ජනාධිපති අරීෆ් අල්වි මහතා ඒකමතික තීරණයක් ගෙන තිබේ. පාකිස්ථානයේ ප්‍රාන්ත මැතිවරණ පැවැත්වීම...
බිත්තර මිල ඉහළයාම පාලනය කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය නීතිපති උපදෙස් මත පසුගියදා නව ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබුණි. එසේ තිබියදී තලවකැලේ නගරයේ පාලන මිලට...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කර තිබේ.ඒ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට විදුලි සංදේශ කුළුණුවලින් හානි...
පසුගියදා කොළඹ පිහිටි ඉන්දීය වීසා මධ්‍යස්ථානයෙන් විද්‍යුත් උපකරණ කිහිපයක් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් විසින් ඉන්දීය වීසා අයදුම් කිරීමේ මධ්‍යස්ථානය...
ඉන්ධන පොම්ප කිරීමේ QR කේත පද්ධතිය මාස තුනකින් ඉවත් කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පෙන්වා දෙයි. QR කේත පද්ධතිය අකර්මණ්‍ය කිරීමෙන්...
ජපාන සමාගම් දෙකක් වන තයිසේ සහ මිට්සුබිසි සමාගම්වල මෙරට කාර්යාල වසා දැමීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථීක තත්ත්වය සැලකිල්ලට ගෙන එම සමාගම් මෙම...
අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් පෙර දැනුම් දීමකින් තොරව යුක්රේනයේ කියෙව් අගනුවරට පැමිණ තිබෙන බව විදෙස් මාද්‍ය වාර්තා කර සිටියා. යුක්රේනයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ අතරතුර පුද්ගයින් 107...
පළාත් පාලන මැතිවරණයට අදාළව සිදුකෙරෙන සූදානම බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික ශ්‍රී ලංකා යුද හමුදා කර්නල් ඩබ්ලිව්.එම්.ආර්.විජේසුන්දර මහතා ගොනුකළ රිට් අයදුම්පතක් 2023 පෙබරවාරි...
තුන්වන පාසල් වාරයේ තුන්වන අදියර අදින් (20) ආරම්භ වූ අතර එය මාර්තු මස 24 වැනිදා දක්වා ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර සිටියා. මේ අතර 2023...
ලබන 22 වනදා දැවැන්ත විරෝධතාවක් පවත්වන බව ලංකා විදුලි බල මණ්ඩයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කර සිටියා.ඒ විදුලි ගාස්තුව ඉහළ දැමීමට එරෙහිව හා තවත් ඉල්ලීම්...