පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් තීරණයට තමන් විරුද්ධ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.මාධ්‍යවේදීන් අමතමින් හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ මැතිවරණය පැවැත්වීම...
ඉන්දියාවෙන් ආනයනය කළ පළමු බිත්තර ලක්ෂ 20 රැගත් නෞකාවක් හෙට (26) දිවයිනට ළඟා වීමට නියමිත බව වෙළෙද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියා. මෙලෙස ආනයනය...
ජල බිල්පත් ගෙවීම 40% දක්වා පහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කර සිටියා. රුපියල් මිලියන 8,400 ක හිඟ බිල්පත් ඇති අතර,...
මාර්තු 9 වැනි දා පළාත් පාලන මැතිවරණය නොපවැත්වෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.එමෙන්ම මාර්තු 3 වැනි දා ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බව...
සත්කාරක නවසීලන්තයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා වන 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම් කර තිබේ.දිමුත් කරුණාරත්න මෙහෙයවන කණ්ඩායමට කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්,...
09 වැනි පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරයට අදාළව කෝප් කමිටුවේ සාමාජිකයින් අතර පැවති ඡන්ද විමසීමකින් අනතුරුව එහි නව සභාපතිවරයා ලෙස මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා අද(23) පත් කෙරිණ. එහිදී...
මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මාර්ග දෙපස දැල්වෙන විදුලි ලාම්පු සඳහා ගෙවන බිල්පත් ගෙවීම එම මාර්ගයේ අදාළ නගර සභාවලට හා ප්‍රදේශීය සභාවලට ඉදිරියේදී ගෙවීමට සිදුවන බව පවසයි....
2022 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වාර්ෂික ශුද්ධ ලාභය ලෙස රු. බිලියන 6.3ක ආදායමක් උපයා ඇති බව නිවේදනය කරයි.එය තම ආයතන ඉතිහාසයේ වසරකදී ඉපැයූ ඉහලම ශුද්ධ...
ඇප කොන්දේසි ලිහිල් කරගැනීම සඳහා ඉල්ලුම් කළ පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඔස්ට්‍රේලියානු අධිකරණය විසින් Wහට්සැප්ප් සේවාව භාවිත කිරීම සහ රාත්‍රියේ...
මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මාර්ග දෙපස දැල්වෙන විදුලි ලාම්පු සඳහා ගෙවන බිල්පත් ගෙවීම එම මාර්ගයේ අදාළ නගර සභාවලට හා ප්‍රදේශීය සභාවලට ඉදිරියේදී ගෙවීමට සිදුවන බව පවසයි....