රුසියානු හමුදා යුක්රේනයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසකට දැඩි ප්‍රහාර එල්ලකරමින් ඇති අතර ක්යුව් අගනුවරට පහර දීම සඳහා ඉරානයේ නිෂ්පාදිත “කමිකාසේ” ඩ්‍රෝන යානාද භාවිත කර ඇති බවද...
හෙට (18) සිට ඔක්තෝබර් මස 21 වන දා දක්වා දෛනිකව පැය 2යි මිනිත්තු 20ක කාලයක් සඳහා විදුලි කප්පාදුව සිදුකිරීම මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ....
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට අනුව ලංකා IOC සමාගම ද අද (17) රාත්‍රීයේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරය...
වර්ල්ඩ් පැකර්ස් වෙබ් අඩවියට අනුඅ දකුණු ආසියාවේ එකම සහ ලෝකයේ ආරක්ෂිත සංචාරක ගමනාන්ත සහිත රටවල් අතර 12වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇති බව සංචාරක හා ඉඩම්...
බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්අද රාත්‍රී 9 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩුකර ඇති බව ප්‍රකාශ කර සිටියා. නව මිල පහතින්.92...
ආනයනික තිරිගු පිටි කිලෝවක මිල 290 වීමත් සමග අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි කොත්තුවක මිල රු.50කින් අඩු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත්...
ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර පැවති 20 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් 12ට එක්වීම සඳහා පැවැත්වෙන වටයේ තරගයෙන් ලකුණු 55ක ජයක් ලැබීමට නැමීබියාව සමත්විය. ගීලොන්ග් හි...
මහියංගනය හා කරවනැල්ල රෝහල්වල වෛද්‍යවරුන් දෙදෙනෙකු ඊයේ (14) සවස් කාලයේදී මාපාකඩ වැවේ දිය නාමින් සිටියදී එක් අයෙකු දියේ ගිලී ඇති බව පොලීසිය ප්‍රකාශ කර සිටියා. මෙලෙස...
ලෝකප්‍රකට හැරි පොටර් චිත්‍රපට මාලාවේ හැග්රිඩ් චරිතය රඟ දැක්වූ Robbie Coltrane මිය යයි. මිය යන විට ඔහු 72 වන වියේ පසු විය.
හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට 15 වන දින ජය සැපයුම අත් හිටුවන බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය ප්‍රකාශ කර සිටියා. ඒ අනුව කොළඹ...