මෙරට ස්ථාන කිහිපයකින් හමුව ඇති නව කොවිඩ් ප්‍රභේදය පැතිරීම වැළැක්වීම සඳහා ගතයුතු නිසි ක්‍රියාමාර්ග මේ වනවිටත් සාකච්ඡාකරමින් සිටින බවත් දැනටමත් පූර්ව ආරක්ෂණ පියවර ගෙන ඇති බවත්...
අද දිනයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් 801 සමඟ මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 75,653ක් දක්වා ඉහළගොස් තිබේ.
කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද පස්වරුවේ හිටපු කථානායකවරයෙකු වන වී. ජ. මු. ලොකු බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන...
අද (13) දිනයේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 847 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.මේ වන විට කොවිඩ් ආසාදිතව මෙරටදී සුවය...
කොළඹ, අවිස්සාවේල්ල, බියගම සහ වව්නියාව යන ප්‍රදේශ වලින් ලබාගත් සාම්පලවලින් බ්‍රිතාන්‍ය පුරා ඉක්මනින් පැතිර යන ඹ්.1.1.7 නව කොවිඩ්19 වෛරස ප්‍රභේදය සොයාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව...
BBC ලෝක සේවය සත්‍ය හා සාධාරණ නොවන බවට චෝදනා කරමින්චීන බලධාරීන් විසින් BBC ලෝක සේවය එරට තුල තහනම් කර ඇති බව වාර්තා වේ.
රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 56 හැවිරිදි වියේ පසුවිය.
නවසීලන්තයට ආසන්න පැසිෆික් සාගරයේ මැග්නටික් ඒකක 7.7ක භූ කම්පනයක් සිදුව ඇති අතර ඒ හේතුවෙන් සුනාමි අනතුරු නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.එමෙන්ම සුමාත්‍රාහි රිච්ටර්...
ඊයේ (10) තවත් කොවිඩ් මරණ 05ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.කොළඹ 05 ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි කාන්තාවක්,...
අද (10) දින පෙ.ව 3.30 පමණ කළුතර බන්ධනාගාරයේ තාප්පයට ඉහලින් බන්ධනාගාරය තුලට විසිකරනලද තහනම් ද්‍රව්‍ය ඇතුලත් පාර්සලයක් රාත්‍රී රාජකාරියෙහි යෙදිසිටි නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඒ තුල...