ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා හා එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් දෙදෙනෙක් ද දෙදින නිල සංචාරය සඳහා අද (05) සවස 4.20ට...
අද (05) දිනයේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 445 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව කොවිඩ් ආසාදිතව මෙරටදී...
ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ක්‍රියාත්මක කරනු ලබන කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් -19 එන්නත් ලබාගැනීම සඳහා අදාළ නිෂ්පාදකයා සමග ගිවිසුම්ගත වීමට සෞඛ්‍ය අමාත්‍යවරිය ඉදිරිපත් කර තිබූ යෝජනාවට...
2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද (05) පැවැත්වෙන අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ පරිදි ලබන 08 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.අද දිනයේ සාප්පු...
අද (05) උදෑසන 05.00 සිට මෝදර පොලිස් වසමේ ශාන්ත ඇන්ඩෘස් මාර්ගය සහ එම මාර්ගයේ ඉහළ සහ පහළ මාවත් හුදකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර...
අද (04) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 277ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 467ක්...
ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වී සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොයීන් අලි හට කොවිඩ් -19 වැළඳී ඇති බව වාර්තා වේ.එංගලන්ත කණ්ඩායම මත්තල ගුවන්තොටුපළින් ඊයේ මෙරටට...
කොවිඩ් -19 වෛරසය වැළන්දුනු තවත් 565 දෙනෙකු අද (04) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 37,817ක් බව...
අනූෂ පැල්පිට මහතා කර්මාන්ත අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස ධුරයේ වැඩ භාර ගෙන තිබේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයකට අනුව හෙට (05) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය...