දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පත් වූ 34 වැනි කොමසාරිස් ජනරාල්වරයා ලෙස H.M.W.C. බණ්ඩාර මහතා අද රාජකාරි ඇරඹී ය.
මාතර බ්‍රවුන්ස්හීල්හි පිහිටි මිලියන 66 ක් වටිනා පොල් ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය යටතේ විභාගවන නඩුවට අදාළව විදෙස් ගමන් තහනමක් පනවා තිබු. හිටපු ආර්ථික සංවර්ධන...
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නීතීඥයා වන රුඩි ගිලියානි කොවිඩ් වැළඳීම හේතුවෙන් මේ වන විට වොෂිංටන් හි මෙඩ්ස්ටාර් විශ්වවිද්‍යාල රෝහලට ඇතුලත් කර තිබේ.
අපොස සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මස 1වන දින සිට 11 වන දින දක්වා පැවැත්වීමට දින නියම කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි..
ඊයෙ වන විට තවත් කොවිඩ් මරණ 3ක් වාර්ථා වීමත් සමඟ මෙරට සමස්ථ මරණ ගණන 140ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සමස්ථ ආසාධිතයන් ගණන 28,000ට ළඟා වී...
මෙරට මලළ ක්‍රීඩා ඉතිහාසයේ කාන්තා මැරතන් ඉසව්වක දෙවෙනි හොඳම කාළය වාර්ථා කිරීමට හිරුණි විජේරත්න සමත් වී තිබෙනවා.. ඒ ස්පාඤ්ඤයේ පැවති වැලන්සියා මැරතන් තරඟය පැය 2 විනාඩි,...
ඊයේ දිනයේ නීරෝධායන නීතීන්ට අනුගත නොවූ 39 දෙනෙක් අතඩංගුඅවට ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.ඉදිරි කාළයේ මෙලෙස නීරෝධායන නීතීන්ට අනුගත නොවන්නන් පිළිබඳ විමසිල්ලෙන්...
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ හඳුනා නොගත් රෝගයක් හේතුවෙන් 140 දෙනෙකු රෝහල් ගත කර ඇත. එම රෝගීන්ට වමනය හා කලන්තය වැනි රෝග ලක්ශණ පෙන්වන අතර PCR පරීක්ශන වලට...
එළඹෙන උත්සව සමයේ සංචරණය සීමා නොකළ හොත් වයිරසය තවත් පැතිරී යාමේ අවදානම ඉහළ යා හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිනොපැදීම නිසා කොරෝනා...
තමන් ජනාධිපති ලෙස දිවුරුම් දුන් පසු දින 100ක කාළයක් මුඛ ආවරණ පළඳින ලෙස ඇමරිකානු ජනාධිපති ලෙස තේරී පත්ව සිටින ජෝ බයිඩ්න් මහතා එරට වැසියන්ගෙන් ඉල්ලා සිටියා.සියළු...