විදුලි කප්පාදුවත් සමඟ 3ඝ් සහ 4ඝ් සම්ප්‍රේෂණ ජාල පද්ධතිවලට බාධා ඇති වන බව ජංගම දුරකතන සේවා සපයන ආයතන කිහිපයක් විශේෂ දැනුම්දීමක් සිදුකර ඇත.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (31) හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහාතා අභාවප්‍රාප්ත වී තිබේ.මියයන විට 91 වන වියේ පසු වූ එතුමා 1989 වසරේදී කෑගල්ල...
අද (මාර්තු 31) PUCSL විසින් අනුමත කරන ලද තාප බලාගාර සඳහා ඉන්ධන නොමැතිකම හේතුවෙන් විදුලිය විසන්ධි කිරීමේ කාලය පැය 13 දක්වා වැඩි කරන ලෙස ලංවිම ඉල්ලීමක්...
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කළේය.උත්සවයක් අමතමින් ඔහු කියා සිටියේ මෙය දේශපාලනය කිරීමට කාලය නොවන බවත් ජාතියේ උන්නතිය...
ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය, රජයේ රෝහල්වල ඖෂධ වර්ග 40 ක තොග ප්‍රමාණවත් වන්නේ තවත් සති තුනකට පමණක් බව ප්‍රකාශ කර සිටියා. එහි ලේකම්...
කැබිනට් මණ්ඩලයෙන් ගෑස් මිල යළි වැඩි කිරීමට අවසර ඉල්ලා ඇති බව ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසයි.
අද (30) ද දිවයිනේ ප්‍රදේශ කිහිපයක බරපතළ ගෑස් හිඟයක් ඇති විය.ලිට්රෝ සමාගමේ ප්‍රකාශකයෙකු පැවසුවේ ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් රැගත් තවත් යාත්‍රාවක් අඟහරුවාදා (29) රාත්‍රියේ දිවයිනට පැමිණි...
වෛද්‍ය උපකරණ හිඟය හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ රසායනාගාරවලට දැඩි බලපෑම් එල්ල වී තිබේ.එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ හිඟය මඟහරවා ගැනීම සඳහා අවශ්‍ය තොග සැපයීමට නියෝග කර ඇති...
මෙගාවොට් 750ක තාප ධාරිතාව සඳහා ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ශ්‍රී ලංකාව අද (30) පැය 10ක විදුලි කප්පාදුවක් පනවනු ඇත. කණ්ඩායම් ABCDEF: සවස 2 සිට මධ්‍යම රාත්‍රී 12...
බදාදා (30) සහ බ්‍රහස්පතින්දා (31) දිනවල ඩීසල් ඉන්ධන පිරවුම්හල්වල පෝලිම්වල නොසිටින ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මහජනතාවගෙන් ඉල්ලා සිටී. ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ක් රැගත් නෞකාව...