අද පෞද්ගලික සහ රාජ්‍ය බැංකු කිහිපයක් එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අගය රු. 290-300 අතර වේ.කෙසේ වෙතත්, ලංකා බැංකුව, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව,...
ඉන්ධන නොමැතිකම හේතුවෙන් ශ්‍රී ලංකාවේ බලාගාර කිහිපයක ක්‍රියාකාරිත්වයට දැඩි බලපෑම් එල්ල වී තිබේ. එම නිසා දැනට පවතින විදුලි කප්පාදුව දිනකට පැය 6 ½ සිට පැය 10...
දින 12 ක් පුරා කොළඹ වරාය ආසන්නයේ නැංගූරම්ලා තිබූ ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් රැගත් නෞකාවට අදාළ මුදල ගෙවූ බව බලශක්ති අමාත්‍යංශය පවසනවා. එය නිදහස් කර ගැනීම...
ගෑස් මෙට්‍රික් ටොන් 3,600 ක් රැගත් නෞකාවක් අද(25) මෙරටට සේන්දුවන බවත්, එම ගෑස් තොගය හැකි ඉක්මණින් වෙළෙඳපොළට නිකුත් කරන බවත් ලිට්රෝ සමාගමේ සභාපති, තේෂාර ජයසිංහ මහතා...
කෙරවලපිටිය විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු නතර වී තිබේ.එයට හේතුව දැවිතෙල් නොමැති වීම බවයි විදුලි බලමණ්ඩලය සඳහන් කළේ.
හෙට (25) දිනයේ විදුලි කප්පාදුව සිදුකිරීමේ සැලසුම මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව P Q R S T U V W කලාප සඳහා...
පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් මේ වන විට ආනයන සඳහා සීමා රැසක් පැනවීමටද කටයුතු කර තිබෙන මෙවන් වාතාවරණ්යක වෙළඳ අමාත්‍යාංශය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි උත්සව සමය...
නගරාන්තර හා විශේෂ දුම්රිය සේවා ගාස්තු ඊයේ (23) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමා ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කර සිටියා.
පසුගිය දා ශ්‍රී ලංකාවට ලබා දුන් ණය ආධාර පිළිබඳව ස්තූතිය පළ කර ඇති අග්‍රාමාත්‍යවරයා ඉදිරියේදීත් ඉන්දීය රජය ශ්‍රී ලංකාවේ කටයුතු පිළිබඳව සහ ශ්‍රී ලංකාවේ සංවර්ධනය පිළිබඳව...
නාවල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාර්තු 18 වැනි දින රාත්‍රියේ ත්‍රිරෝද රථයකින්...