කිසිඳු ගැටලුවකින් තොරව අලුත් අවුරුදු සමය වන විට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදු කරන බව බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ පවසනවා. ඇතැම් ඉන්ධන පිටවුම්හල් වෙත යොමු කරන...
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද කැදවා තිබූ සර්ව පාක්ෂික සමුළුවේදී දේශපාලනය කතා කිරීම සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැඩි දෝෂ...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවන ලද සර්ව පාක්ෂික සමුළුව අද (23) පෙරවරු 10 ට කොළඹදී පැවැත්වේ.මෙම සර්ව පාක්ෂික සමුළුව කැඳවා තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය...
ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන ‘ජනබල විරෝධය’ විරෝධතා පාගමන සහ රැළිය අද (23) පස්වරුවේ නුගේගොඩදී පැවැත්වේ. ඉහළ යන ජීවන වියදම පාලනය කිරීමට රජය අපොහොසත්...
ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 86කින් සම්මත වී ඇති බව වාර්තා වේ. පනත් කෙටුම්පතට විපක්ෂව ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 35 කි.
අද (22) දිනයේ සිට සිපෙට්කෝ ආයතනයට අයත් ඉන්ධන පිරවුම්හල් මගින් සිදුකරනු ලබන ඉන්ධන බෙදා හැරීම අධික්ෂණය කිරීම සඳහා යුද හමුදාව යොදවා ඇති බව යුද හමුදා මාධ්‍ය...
දෙදින නිල සංචාරයක් සඳහා දේශපාලන කටයුතු පිළිබඳ ඇමරිකානු උප ලේකම් වික්ටෝරියා නුලන්ඩ් දිවයිනට පැමිණ තිබෙනවා. ඇය සමඟ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 5 දෙනෙකු මෙම සංචාරය සඳහා එක්ව...
ඉන්දියාවේ තරුණයන් අතර අතිශය ජනප්‍රිය රැප් ගායකයෙකු වන 24 හැවිරිදි Dharmesh Parmar හෙවත් MC Tod Fod ජීවිතක්ෂයට පත්ව තිබේ. රන්වීර් සිං රඟන ඝුල්ල්ය් ඹොය් චිත්‍රපටයේ ඔහු...
හෙට දිනයේදීත් ඇතැම් ප්‍රදේශවලට පැය 05 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමැතිය දී තිබෙනවා. ඒ අනුව ඇ,ඹ්,C,ඪ්,E,F,ඝ්,H,ඓ,J,ඛ්,ළ් කලාප වලට පෙරවරු 08 සිට පස්වරු...
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.බලශක්ති අමාත්‍ය ධුරයෙන් තමා ඉවත් කර ඇති බැවින් විධායක තනතුරක් වූ...