ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 250 කින් ඉහළ දමා තිbea athara ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 790ක් බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන්...
මහනුවර ඉන්ධන පෝළිමක සිටි 71 හැවිරිදි පුද්ගලයෙකු බිම ඇද වැටීමෙන් මියගොස් බව වාර්තා වේ.
ඩොලර් නැතිකම හේතුවෙන් කඩදාසි හිඟයකුත් ඉස්මතු වෙමින් පවතින අතර මේ හේතුවෙන් විදුලි බිල්පත් මුද්‍රණයට බාධා මතුව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි. ලිඛිතව විදුලි පාරිභෝගිකයින් වෙත...
සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට (20) රාත්‍රියේ සිට යළි වසා දැමීමට තීරණය කළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. පිරිපහදු කටයුතු සඳහා ප්‍රමාණවත් බොරතෙල් නොමැතිවීම හේතුවෙන් මෙම...
ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යංශය, නව කොවිඩ් විකෘතියක් හමුවී ඇති බව නිවේදනය කර සිටියා. මෙම නව ප්‍රභේදය අසාධනය වූ පුද්ගලයින් දෙදෙනෙකු එරටින් හමුවී ඇති බව වාර්තා වන අතර...
මෙම සති අන්තයේද විදුලිය විසන්ධි කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීම මහජන උපයෝගිතා කොමිසම (ඵ්UCSළ්) විසින් අනුමත කර ඇති අතර සෙනසුරාදා(19) ඵ්,Q,ර්,S,ඨ්,U,V,W ප්‍රදේශ සඳහා, පෙරවරු...
බස්නාහිර පළාතේ පාසල්වල අවසන් වාර විභාගය පැවැත්වීමට කඩදාසි හා අමුද්‍රව්‍ය හිඟයෙන් බාධා මතුව තිබේ. මේ පිළිබඳව දැනුවත් කිරීම් කරන ලෙස පළාත් අධ්‍යාපන අධ්යක්ෂ ශ්‍රීලාල් නෝනිස් මහතා...
ජලය සැපයෙන නළ මාර්ගයක සිදුවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කර සිටියා. ඇතැම් විට පැය...
ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන ලේකම් ජේ ෂා මහතා අද (18) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය. ආසියානු ක්‍රිකට්...
රුවන්වැල්ල, පනාපිටිය ප්‍රදේශයේදී බ්‍රහස්පතින්දා (17) 42 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබුණි.ශ්‍රී ලංකා පොලිසිය පැවසුවේ, ප්‍රදේශයේ රබර් කම්හලක් තුළ පිහි ඇනුම් තුවාල සහිතව පුද්ගලයෙකු සොයා ගෙන ඇති...