ඊයේ (22) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී විදුලි බිල හෝ ජල බිල වැඩි කිරීම පිළිබඳව කිසිඳු සාකච්ඡාවක් සිදු කර නොමැති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ්...
නිමල් ලාන්සා ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
කේරළ ගංජා ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඇතුල්කෝට්ටේ සුපිරි වෙළඳසැලක් අසලදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 218ක් ළඟ...
ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක ගෑස් තොගයක් සහිත තවත් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා. එම ගෑස් තොගය සඳහා ගෙවිම් සිදු කර ඇති අතර කෙරවළපිටිය පර්යන්තය සඳහා ගෑස්...
අමාත්‍ය ගාමිණී ලොකුගේගේ රියදුරා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අද (22) පෙරවරුවේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ 41...
ලංකා කම්කරු කොංග්‍රසය බදාදා (23) පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් ප්‍රකාශ කර සිටි අතර සමගි ජන බලවේගය ද...
ජාතික ආර්ථික සභාවට උපදෙස් ලබාදීම සඳහා පත්කළ 16 දෙනෙකුගෙන් යුත් උපදේශක කමිටුව යෝජනා පහක් සභාගත කර තිබෙනවා.මාර්තු 15 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අලුතින් පත්...
ලංකා විදුලිබල මණ්ඩලයේ යෝජනාවකට අනුව විදුලි ගාස්තු 500% කින් ඉහළ නැංවීමේ හැකියාවක් පවතින බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.ආණමඩුව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් ඔහු කියා...
පුද්ගලයන් 133 දෙනෙකු රැගත් චයිනා ඊස්ටර්න් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් Guangxi පළාතේදී කඩා වැටී ඇති බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. අනතුරට ලක් වූ සංඛ්‍යාව...
ශ්‍රී ලංකාවේ චීන තානාපති අද මාධ්‍ය හමුවක දී , ශ්‍රී ලංකාව චීනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක මූල්‍ය ආධාර ඉල්ලා ඇති බව පවසනවා.අද (21) පැවති මාධ්‍ය හමුවකට...