අද (26) දිනයේ බේස්ලයින් මාර්ගයේ දෙමටගොඩ ගුවන් පාලම මතදී සුපිරි මෝටර් රථයක් හදිසි ගිනි ගැනීමකට ලක්වුණා.මේ පිළිබඳ දෙමටගොඩ පොලීස් ස්ථානයෙන් පවසා සිටියේ ගින්න පාලනය කර මේ...
ශ්‍රී ලාංකිකයන් ගැන කිසිදු තැකීමක් නොමැතිව ආණ්ඩුව භේදකාරී ප්‍රතිපත්ති ඉටුකිරීමට උත්සාහ කරන බව හිටපු අමාත්‍ය, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. දෙමළ...
ව්‍යාජ රියදුරු බලපත්‍ර හඳුනාගැනීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවට නව ජංගම දුරකථන මෘදුකාංගයක් හඳුන්වාදීමට පියවර ගෙන තිබේ. එම මෘදුකාංගය හඳුන්වාදීමේ කටයුතු ලබන මස මුල් සතියේදී ආරම්භ කරන බවයි...
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමටඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශන්කර් සුදානමින් සිටින බව වාර්තා වෙනවා. අමාත්‍යවරයා මාර්තු මස 28 – 30 යන දිනවලදී ශ්‍රී ලංකාවේ...
උත්සව සමයේ ඒකරාශීවීම් සීමා කරන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී. නිසි එන්නත්කරණයට යොමු නොවූ පුද්ගලයින් මේ පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය...
යේමනයේ හූතී කැරළිකරුවන්ගෙන් සෞදි අරාබියේ නගර කිහිපයක් වෙත ඊයේ (25) මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති අතර ජෙඩා සහ රියාද්හි තෙල් පර්යන්ත 2ක්ද මෙහිදී ප්‍රහාරයට...
අද (26) දින කලාප 12ක් සඳහා පැය 05ක් විදුලිය කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගීත කොමිසම සඳහන් කර සිටියා. ඒ අනුව, P Q R S T...
25 මධ්‍යම රාත්‍රියේ සිට ලංකා IOC සමාගම, පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 49කින් ඉහළ දමන බව ප්‍රකාශ කර සිටියා.
ග්‍රෑන්ඩ්පාස් ෆර්ගියුසන් පාරේ කන්ජි මාවත ප්‍රදේශයේ අනවසරයෙන් ඉදිකරන ලද පැල්පත් නිවාසයක අද අලුයම ගින්නක් හටගෙන තිබේ.නීතිවිරෝධී ලෙස ඉදිකර ඇති පැල්පත් නිවාස 200 න් 23 කට ආසන්න...
මේ වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙනවා.දේශපාලන විසඳුමක් ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ම මෙම සාකච්ඡාවේදි සාකච්ඡා කිරීමට නියමිත...