ශ්‍රී ලංකා ජල බෝතල්කරුවන්ගේ සංගමය, ජල බෝතලයක මිල ඉහළ දැමීමට පියවර ගත් බව සඳහන් කර සිටියා. ඒ අනුව ලීටර් එක හමාරේ බෝතලයක නව මිල රුපියල් 120...
අද(21) සිට මුව ආවරණ මිල 30% කින් ඉහළ දමන බව සමස්ත ලංකා මුව ආවරණ නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති විදුර අල්ගම මහතා ප්‍රකාශ කර සිටියා.
නිට්ටඹුව පොලිස් වසමේ හොරගොල්ල ඉන්ධන පිරවුම්හල අසලදී ඉන්ධන ලබාගැනීමට පැමිණි යතුරුපැදිකරුවෙකු හා ත්‍රිරෝද රථ රියදුරෙකු අතර ආරවුලක් හේතුවෙන් 29 හැවරිදි යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස්...
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කර සිටියේ පවතින ගෑස් හිඟය හේතුවෙන් රෝහල්වල ආහාර පිසීමටද බාධා එල්ලවී ඇති අතර, මේ තත්ත්වය මඟ...
අද (21) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම ධූරයෙන් ඉල්ලා අස්වීමට යන බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පල වෙමින් තිබිණි. කෙසේ වුවද මේ වන...
දේශීය කිරිපිටි මිල වැඩි කිරීමට මෙතෙක් පියවර ගෙන නැතැයි පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා සඳහන් කර සිටි අතර, දේශීය කිරිපිටි නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා...
කඩවත ඉන්ධන පිරවුම්හලක පෝලිමේ සිටි 70 හැවිරිදි පුද්ගලයකු අද (20) දහවල් ඇද වැටී මියගොස් තිබේ. ඇද වැටුණු පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇතැයි පොලීසිය...
ඩීසල් මෙට්‍රික් ටොන් 35,000 ක් රැගත්, ඉන්දීය ණය ආධාර යටතේ ශ්‍රී ලංකාවට හිමිවන පළමු ඩීසල් නෞකාව අද (20) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙන බව ලංකා ඛනිජ...
ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 250 කින් ඉහළ දැමිමට කිරිපිටි ආනයනයකරුවන්ගේ සංගමය ඊයේ (19) පියවර ගැනීමත් සමඟ කිරි තේ එකක මිල රුපියල් 100 ක්...
ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමා ඇති අතර ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක නව මිල රුපියල් 4,199ක් වන අතර කිලෝග්‍රෑම් 05ක නව මිල රුපියල් 1680ක් දක්වා වැඩි...