රජය විසින් මුදල් ඒකක පාවීමට ඉඩ දීමෙන් පසු සිකුරාදා (10) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ බහු භාණ්ඩවල මිල ඉහළ දමන ලදී.වැඩි කළ දේ ලැයිස්තුවක්: ඉන්ධන...
අවම බස් ගාස්තුව රුපියල් 30 ක් හෝ 35 ක් දක්වා ඉහළ දැමිය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් සඳහන්...
පිටි සමාගම්, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය විසින් තිරිඟු පිටි කිලෝවක මිල ඉහළ දැමීම හේතුවෙන් පාන් ගෙඩියක මිල ඇතුළු සියලුම බේකරි නිෂ්පාදනවල මිල අද (11) මධ්‍යම...
දකුණු කොරියාවේ මැතිවරණයෙන් එරට පාලක පක්ෂය පරාදා කොන්සර්වේටිව් පක්ෂයේ අපේක්ෂක යූන්සුක් යේඕල් 48.6ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්ජ ය ගෙන තිබෙනවා. පාලක පක්ෂ අපේක්ෂකයා ලබාගෙන ඇත්තේ 47.8ක...
ළෛOC සමාගම අද(10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගවල ඩීසල් ලීටරයක මිල රුපියල් 75කින් සහ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 50කින් ඉහළ නංවීමට තීරණය කර...
හෙට (11) දිනයේත් උදෑසන 8.00 සිට සවස 6.00 දක්වා A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප සඳහා පැය 2 යි විනාඩි 30 ක විදුලිය කප්පාදුවක් හා සවස 6.00 සිට රාත්‍රී 11.00...
මේ වන විට රට පුරා පවතින ඉන්ධන සැපයීම සම්බන්ධ ගැටලු මෙම සෙනසුරාදා දිනය වන විට සමනය වී එළැඹෙන සඳුදා සිට යථාතත්වයට පත්වනු ඇති බව අද (10)...
මෙවැනි ආර්ථික අර්බුදයට රට පත්ව ඇති අවස්ථාවක මාස තුනකින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ රටේ මූල්‍ය තත්ත්ය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කර නොමැති බව අද (10) පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ...
ශ්‍රී ලංකා රුපියලේ අගය පහත වැටීමට සමගාමීව ඖෂධ මිල සංශෝධනය කිරීමට නිෂ්පාදන, සැපයුම් සහ ඖෂධ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා යෝජනා කර තිබේ.ජාතික...
අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ අනුව මෙරට ප්‍රධානතම වාණිජ බැංකු කිහිපයක් ඩොලරයක විකුණුම් මිල රුපියල් 260ක් දක්වා ඉහළගොස්...