රුසියාව යුක්රේනයේ මරියපෝල් නගරයේ රෝහලකට එල්ල කල ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් එම රෝහලේ මාතෘ හා ළමා වාට්ටුව සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ප්‍රහාරයෙන්...
ශ්‍රී ලංකා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ, ශ්‍රී ලංකා වෙරළට ළඟා වූ ටැංකියකින් ඩීසල් ගොඩබෑම බ්‍රහස්පතින්දා (10) ආරම්භ වූ බව ය.එම නෞකාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 38,000ක තොගයක් තිබී...
අද (9) දින පුද්ගලික දත්ත සුරැකීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය.පුද්ගලික දත්ත සුරැකීමේ පනත් කෙටුම්පත ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන...
තාප විදුලි බලාගාර රැසක ඉන්ධන අවසන් වෙමින් පවතින හෙයින් විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස විදුලි බල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුණි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිඅය. ජාතික...
මාර්ග නීති උල්ලංඝණය කරන බස් රථ හඳුනාගැනීමේ අරමුණින් කොළඹ සිට කතරගම දක්වා ධාවනය කෙරෙන සියලුම අන්තර් පළාත් ලංගම හා පෞද්ගලික බස් රථ වලට GPS යන්ත්‍ර සවි...
ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ (CPSTL) නව සභාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් (විශ්‍රාමික) එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා මහතා පත් කර තිබේ.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන 2 වැනි නඩුවට පෙනී සිටීම සඳහා සිර දඬුවම් විඳින හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක අද(09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.
ගබඩා පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු සහ නාවික කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.
එක්සත් ජාතින්ගේ සරණාගතයින් සඳහා වන මහ කොමසාරිස් ෆිලිපෝ ග්‍රෑන්ඩ් විසින් ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ යුක්රේනය සහ රුසියාව අතර පවතින යුද තත්ත්වය හමුවේ යුක්රේනයේ ජීවත්...
කිරිබත්ගොඩ, මුදියන්සේවත්ත ප්‍රදේශයේ නිවසක ගඩොල් ගොඩක් යට තිබී පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබේ.පොලිසිය සඳහන් කළේ ඊයේ (7) රාත්‍රියේ ඉදිකරමින් පවතින නිවසක ගඩොල් ගොඩක් යට මිනිස් අතක්...