කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළ අන්දමට වයඹ, මධ්‍යම, උතුරු සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව ප්‍රකාශ කරයි. ඌව පළාතෙත් අම්පාර...
ගොඩකවෙල, කොස්වැටිය ප්‍රදේශයේ ගල්වැඩපොළක ගලක් පෙරළීමෙන් 28 හැවිරිදි පල්ලේබැද්ද ප්‍රදේශයේ තරුණයෙකු මියගොස් තිබේ. ඊයේ(13) දහවල් කාලයේ පෙරළුණු ගලට යට වූ පුද්ගලයා බරපතල තත්ත්වයෙන් පල්ලේබැද්ද රෝහලට ඇතුළත්...
තවත් මාස 6ක් 7ක් යනතුරු වාහන ආනයනයට කඩිනමින් වෙළෙඳපොළ විවෘත නොවන බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කර සිටී.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පාසැල්වල අධ්‍යන කටයුතු සඳහා එල්ල වූ බාධා සැලකිල්ලට ගනිමින්මෙවර ශිෂ්‍යත්වය, උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමේදී යම් සංශෝධනයක් සිදු...
නුවරඑළියේ සිට දුම්රිය මගින් එළවළු ප්‍රවාහනය කිරීමට වැඩපිළිවෙළක් සකස් කරගෙන යන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී අදහස දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මේ සඳහා...
අයවැය සම්බන්ධයෙන් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ එය සෝමාලියාවේ ලක්ෂණ සහිත අයවැයක් බවයි. වත්මන් අවුලෙන් රට ගොඩ ගැනීම වෙනුවට ව්‍යසනයේ මාවතට ගෙන යන...
2022 අයවැයට අනුව නොවැම්බර් 13 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සුරාබදු සංශෝධනය කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සුරාබදු නිවේදනය නිකුත් කර ඇත. සංශෝධිත මත්පැන් මිලදේශීය...
37 හැවිරිදි ඩැනී ෆෙන්ස්ටර් නම් වූ අමෙරිකානු මාධ්‍යවේදියා මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය විවේචනය කළ වෙබ් අඩවියක සේවයේ නිරතවී සිටි අතර මියන්මාර හමුදා අධිකරණයක් ඔහුට වසර 11ක සිරදඬුවමක්...
2022 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද සිට දින 7ක් පැවැත්වෙන අතර, දෙවන වර කියැවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 22 වනදා සිදු කෙරෙනු ඇති. ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව...
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ බව කියන ප්‍රකාශයකට අදාළව ජාතික බුද්ධි සේවයේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි කළ පැමිණිල්ලට අදාළවයි. ගරු සිරිල් ගාමිණි පියතුමන්ට එළඹෙන...