බ්‍රිතාන්‍ය ජාතික 18 හැවිරිදි එමා රෙඩුකානෝ ඊයේ (11) නිව් යෝර්ක්හි පැවති ග්‍රෑන්ඩ්ස්ලෑම් ටෙනිස් තරඟාවලියේ ශූරතාවය හිමිකරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බ්‍රිතාන්‍යය මෙසේ ග්‍රෑන්ඩ්ස්ලෑම් ටෙනිස්...
යාපනය විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි 23 හැවිරිදිතරුණියකගේ මළ සිරුරක් සොයාගත් බව යාපනය චුන්නාකම් පොලීසිය පවසයි. යාපනය, චුන්නාකම්, කන්දරෝඩ්ඩෙයි ප්‍රදේශයේ නිවසක එම තරුණිය ගෙල වැලලාගෙන...
ඊයේ (10) දිනට කොවිඩ් මරණ 157ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.ඒ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,152ක් දක්වා ඉහළගොස් ඇති බව...
මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ලබන සඳුදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදීමට නියමිතව තිබේ. ඒ අනුව, ලබන සතියේ දී...
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා.....
G20 අන්තර් ආගමික සමුළුවට සහභාගී වීම සඳහා මෙරට අග්‍රාමාත්‍යතුමා ඉතාලියේ බොලොඤ්ඤා නුවරට ළඟා වූ බව වාර්තා වේ. අනිද්දා (12) G20 අන්තර් ආගමික සමුළුව ආරම්භ වීමට නියමිත...
තවත් කොවිඩ් මරණ 131ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (09) දින සිදු වු බවට තහවුරු කළ මෙම මරණ 131ත් සමග මෙරට සිදුවී...
ශ්‍රී ලංකා මහ බැංකුවේ 15 වන අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී ලක්ෂ්මන් ලබන 14 වනදා සිය ධූරයෙන් විශ්‍රාම යන බව නිවේදනය කර තිබෙනවා.
දිවයිනටම බලපැවැත්වෙන පරිදි දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය ලබන 21 වනදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.
අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති අතර මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.