මේ වන විට රටවල් 18 ක ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්ත ගොස් තිබෙනවා.විදේශීය සබඳතාවක් නොතිබූ ජර්මනියේ පුද්ගලයෙකුටද එය ආසාදනය වී තිබෙන අතර ස්පාඤ්ඤයෙන් ද ආසාදිතයෙකු හමුවී ඇත.ලෝක...
හිටපු එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරයෙක් වන සිරිසේන කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඔහුගේ පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වු...
අද බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00න් පමණ පසු ව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව , වයඹ සහ ඌව...
ට්විටර් සම නිර්මාතෘ ජැක් ඩොර්සි එම සමාගමේ ප්‍රධාන විධායක තනතුරෙන් අස්වීමට තීරණය කර ඇති අතර එම සමාගමේ ප්‍රධාන තාක්ෂණික නිලධාරියා ලෙස කටයුතු කරන පරාග් අග්‍රවාල් හිස්...
දිවයින පුරා අද (29) කෑම පැයේදී රාජ්‍ය සේවකයින් විරෝධතාවක නිරත වනවා . මෙම විරෝධයට හේතුව වන්නේ රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000 කින් ඉහළ නැංවිය යුතු බවට...
අද (29) කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව පාර්ශ්ව කිහිපයක් ගොනු කර ඇති පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතයි. අදාළ විරෝධතා පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ...
අද (29) දිනයේ කොළඹ හා බදුල්ල අතර දුම්රිය ධාවනය සිට ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය පවසනවා. දිවයිනේ පැවැත්වෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම දුම්රිය...
අද (28)මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
අද (28) උදෑසන මහනුවර – ගුරුදෙණිය මාර්ගයේ ඉලුක්මෝදර ප්‍රදේශයෙන් මහවැලි ගගට වැටුණු මෝටර් රථය මේ වන විට සොයාගෙන ඇත. එම මෝටර් රථයේ සිටි පුද්ගලයාගේ සිරුර ද...
ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදයේ අවදානම හ්හේතුවෙන් ලබන අඟහරුවාදා (30) සිට එංගලන්තය තුළ මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමට තීරණය කර තිබේ.පොදු ප්‍රවාහනය භාවිත කිරීමේදී, වෙළෙඳසැල් ඇතුළු පොදු...