ඊයේ (22) දිනට කොවිඩ් මරණ 194 ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.මෙම මරණ 194ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7,560ක්...
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ අවසන් මහා රන්දෝලි පෙරහර ඊයේ (22) වීථී සංචාරය කෙරුණු අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අයෝමා රාජපක්ෂ මහත්මිය මහනුවර ජනාධිපති මන්දිරය ඉදිරිපිට...
අද (22) දිනයේදී තහවුරු වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 4282 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. මෙරට එක් දිනක් තුළ හඳුනාගත් කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 4,000 ඉක්මවා ගිය...
ඊයේ (21) දින කොවිඩ් මරණ 183ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මෙම මරණ 183ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7,366ක්...
ඉන්දියාවට අයත් ශක්ති නෞකාව ඔක්සිජන් ටොන් 100ක් රැගෙන මීට ටික වේලාවකට පෙර කොළඹ වරාය වෙත පැමිණ තිබෙනවා.
මොරටුව නගරයේ අතුරු මාර්ගයක පිහිටා ඇති වෙළෙඳසැළක් සහ නිවසක් එකට පිහිටා ඇති ගොඩනැගිල්ලක හදිසියේ ගින්නක් ඇතිවී තිබේ. ගින්නෙන් වෙළෙඳසැළ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර ගින්නට හේතුව...
එලඹෙන 24 සහ 25 යන දෙදින තොග වෙළෙඳාම් සඳහා පමණක් දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසනවා.
ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධව පුද්ගලයන් 452ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. ඒ අනුව නිරෝධායන නීති...
නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කරමින් කොවිඩ් වෛරස ව්‍යාප්තිය පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග සඳහා සහයෝගය ලබාදෙන ලෙස යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. අත්‍යවශ්‍ය සේවා...
කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,580 දෙනෙකු අද (21) දිනයේ පිටවගොස් තිබේ. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත ගණන...