ප්‍රංශයේ සිට මගීන් 200 දෙනෙකු සමඟ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානය (UL 564) වසර හයකට පසු ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් ආරම්භ...
පසුගිය දා කෙරවලපිටිය බලාගාරය සම්බන්ධයෙන් රජයේ හිතවතුන් කළ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඊයේ ප්‍රකාශ කළේ රට තීරණාත්මක සන්ධිස්ථානයක සිටින විට...
පළාත් අතර සංචරණය සීමා ඉවත් කර ද විනෝද චාරිකා සඳහා පළාත් අතර ගමන් සීමා ඉවත් කර නොමැත. එය අත්‍යවශ්‍ය ගමන් බිමන් සඳහා පමණි. මේ බව මහජන...
මෙරට පුද්ගලයින් සඳහා කොවිඩ් මර්දන එන්නතේ තුන්වන මාත්‍රාව ලබාදීම හෙටි සිට ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා. මෙම බූස්ටර් මාත්‍රාව ලබාදෙන්නේ...
සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්රමුඛ කාන්තා නාවික ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න මීටර් 1500 සහ මීටර් 5000 කාන්තා...
තලෙබාන් සංවිධානයේ ප්‍රධාන නායක මුල්ලා හයිබර්තුල්ලා අකුන්ද්සාදා පළමු වරට ප්‍රසිද්ධ හමුවකට සහභාගී වී තිබේ. ඒ ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් නගරයේ සිය ආධාරකරුවන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (30) පැවති උත්සවයකටයි. 2016...
හෙට (01) පෙරවරු 10.00 සිට පස්වරු 10.00 දක්වා පැය 12ක කාලයක්කැලණිය මුදුන්ගොඩ (නව නුවර පාර) මාර්ගයේ ජල නළ පද්ධතියේ වැඩිදියුණු කිරීමක් හේතුවෙන් සියඹලාපෙවත්ත බියගම, දෙල්ගොඩ, උඩුපිල...
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට පැමිණියේ ය.ශ්‍රී දළඳා මාලිගාවට පැමිණි මුදල් අමාත්‍යවරයා ඇතුළු පිරිස පිළිගනු ලැබුවේ, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංගදෑල...
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද වතිකානුවේදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හමුවී පැයක පමණ සාකච්ඡාවක් පවත්වා ඉන්දියාවට පැමිණෙන ලෙස ආරාධනා කළේය. අගමැති මෝදි සහ පාප් වහන්සේ අතර හමුව...
ගෙවුණු පය 24 තුල ඇතිවූ වැසි තත්වය නිසා බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 477ක් ආපදාවට ලක් වී ඇති බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය පවසයි. ඊයේ වැඩිම...