අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා නිර්වින්දනය කිරීම හේතුවෙන් අමෙරිකානු ජනාධිපති ධුරයේ බලතල හිමිවූ පළමු කාන්තාව බවට එරට උප ජනාධිපතිනි 57 හැවිරිදි කමලා හැරිස් පත්වී...
වගාවන්ට අවශ්‍ය පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය නොමැතිවීම හේතුවෙන් නුවරඑළිය, එළවළු ගොවීන් සිය එළවළු තොග නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.
බදුල්ල බන්ධනාගාරයේ රැඳවියන් 95 දෙනෙකුගෙන් ඊයේ (20) දිනයේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ මඟින් රැඳවියන් 12 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බව බදුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය...
ශ්‍රී ලංකාවට රටක් ලෙස තවදුරටත් ණය ලබා ගත නොහැකි බව ආර්ථික ප්රබෝධය කේන්ද්‍ර කර ගනිමින් විදේශ කටයුතු අමාත්‍යාංශය ක්‍රියාත්මක කළ වැඩසටහනකදී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්....
ශ්‍රී ලංකාවේන් තවත් ඩෙල්ටා උප ප්‍රභේදයක් හමු වී ඇති බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා. මේ වන විට සොයා ගෙන ඇති නව ඩෙල්ටා...
ලිට්රෝ ගෑස් සමාගම පවසා සිටියේ ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ 8 කට අධික ප්‍රමාණයක් මෙම සතිය තුළ වෙළඳපොලට නිකුත් කරන බවයි. පසුගිය සතියේත් ගෘහස්ත ගෑස් සිලින්ඩර ලක්ෂ...
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් පැවැත්වෙන රියදුරු බලපත්‍ර ලබා ගැනිම සදහා වන ලිඛිත පරික්ෂණවලට අදාළ ලිඛිත පරික්ෂණ විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ. මෝටර් රථ...
කොවිඩ් ආසාදිතයන් වාර්තා වන කූඩා ඒකකයන් හඳුනාගෙන එය මර්දනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ පවසනවා. උණ, කැස්ස,...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තියට අදට (18) වසර දෙකක් සපිරෙනවා.2019 නොවැම්බර් 16 පැවති ජනාධිපතිවරණයෙන් 69 ලක්ෂයකට අධික ඡන්ද දිනාගනිමින් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී...
පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා ප්‍රකාශ කර සිටින්නේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුධය මෙරටට පමණක් බලපා ඇති තත්වයක් නොවන බවයි. අද පෙරවරුවේ ශ්‍රී...