දිවයිනේ දැනට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතු කොට ගෙන දිස්ත්‍රික්ක 07කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. දෙවන අදියරේ නායයෑම් අනතුරු සඳහා නිවේදන නිකුත් කර...
අද පස්වරු 3.00 සිට නව කැලණි පාලම මහජනතාවට විවෘත කෙරෙන බව මහාමාර්ග අමාත්‍යංශය පවසනවා.ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැලණි පාලම...
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ ස්ථාපිත අයිතිවාසිකම් කොමිසම් සභාව දැනට මාස 2ක කාලයක් අක්‍රීය තත්ත්වයේ පසු වේ. එයට හේතුව වන්නේ පනතේ සදහන් ලෙස නව සමාජිකයින් පත්...
වාද්දුව ශුද්ධාත්ම දේවස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන ලද ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට අඟහරුවාදා (24) එක්වෙමින් 2019 අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු...
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශය කඩිනමින් යථා තත්ත්වයට පත් කරන ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අදාළ අංශවලට ඊයේ උපදෙස් ලබා දුන්නා.එම ප්‍රදේශයට...
මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට අදාළ වන දැනට පවතින නීති සංශෝධන කිරීම සඳහාත් එම විෂය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සහ ආචාර ධර්ම සකස් කිරීම සඳහාත් කමිටුවක් පත් කිරීමට අමාත්‍ය...
රසායනික පොහොර ආනයනය තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. 2021 අප්‍රේල් 26 වැනිදා නිකුත් කළ ගැසට් පත්‍රය අවලංගු කරන බව...
අද (24) සිට ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු වෛද්‍ය නොවන වෘත්තීය සමිති 15ක් ඒකාබද්ධව සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.රජයේ...
ත්‍රිකුණාමලය කින්නියා හී කළපුවක පාළම් පාරුවක් පෙරළීමෙන් පුද්ගලයන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. ඒ වන විට පාසල් යමින් සිටි දරුවන් ඇතුළු විසි හය දෙනකු පාරුවේ ගමන් කරමින්...
අද දින පැවැත්වු සමීප සහකරු ප්රචණ්ඩත්වය (IPV) අවසන් කිරීමේ කැඳවීම සමඟින් දින 16 ක ක්‍රියාකාරීත්වය දියත් කිරීමේ උත්සවයේදී කාන්තා හිංසනය නැවැත්වීමට සහය වන්නැයි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය...