දිවයින ආසන්නයේ වර්ධනය වෙමින් පවතින පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය හේතුවෙන් අද (23) සිට දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම...
පොහොර සහ කෘෂි රසායන සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් රාජ්‍ය නායකයා සියලු පාර්ශ්වකරුවන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡා පැවැත්වීය. එහිදීඑළවළු, බඩඉරිඟු සහ අනෙකුත් ධාන්‍ය වගාවන් සඳහා...
2022 වසර සඳහා වන අය-වැය යෝජනාව දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 13 වැනි සෙනසුරාදා සිට අද නොවැම්බර් 22 දක්වා දින හතක් පැවැත්විණි. දෙවන වර කියවීමේ වැඩි ඡන්ද...
එළවළු සහ ඒ ආශ්රිත අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ යාමත් සමඟ හෙට (23) සිට ක්‍රියාත්මක වන පරිදි දිවා ආහාර පැකට්ටුවක සහ ප්ලේන් ටී කෝප්පයක මිල ඉහළ දමන...
ප්‍රකාශයක් ලබාදීම සඳහා තුන්වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් පැය 5 කට පමණ පසුව පිටව ගොස් ඇති බව වාර්තා වේ.
පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳපොළට එළවළු ලැබීම 60%කින් පමණ අඩුව ඇතැයි මැනිං පොදු වෙළෙඳ සංගමයේ සභාපති එච්.එම්. උපසේන මහතා පවසනවා.ගොවිතැන් සඳහා ප්‍රමාණවත් පරිදි පොහොර නොලැබීම හේතුවෙන් ගොවින්...
ඇතැම් රාජ්‍ය නිලධාරීන් රජය සහ රජයේ ප්‍රතිපත්ති අනවශ්‍ය ලෙස විවේචනය කරමින් සමාජ මාධ්‍යයේ අදහස් පළ කරන බව ඉකුත් සමය පුරාවට නිරීක්ෂණය වී ඇති අතර එය සළකිල්ලට...
පසුගියදා පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වන කේ.ජී.පී සිරිකුමාර, ඩී. කුමාරතුංග, යූ.එල් මුතුගල සහ සී.පී.එස් බණ්ඩාර යන මහත්ම මහත්මීන් පසුගිය 17...
රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ, දෛනිකව ගෑස් සිලින්ඩර් ලක්ෂයක් පමණ වෙළඳපොළට මුදා හැරීමට අදාළ සමාගම් කටයුතු කරමින් සිටින අතර වෙළඳපොළේ පවතින ගෑස් හිඟය ඉදිරි...
අනුරාධපුර ,රාමකැලේ වලව්වත්ත ප්‍රදේශයේ නවාතැන් පහසුකම් සපයනු ලබන හෝටල් කාමරයක් තුළ නවාතැන් ගෙන සිටි පුද්ගලයෙකු සැකකටයුතු අන්දමින් මියගොස් ඇති අතර මෙය සිය දිවි හානි කරගැනීමක් ද...